ආයුබෝවන්!


ඕං ඉතිං මාත් පටන් ගත්තා පොඩ්ඩක් හිතට එන දේවල් ටිකක් ලියලා මේ වැඩේ පටන් ගන්ටයි කියාලා.......................

වයස අතින් ගත්තොත් නම් මම ඉන්නෙ අවුරුදු විසි ගනන් වල තමයි. ඒත් ඉතිං විසි ගනන් ඉවර වෙන්ඩ ඔන්න මෙන්න වගේ කිව්වොතින් වැ‍රැද්දක් තියෙයි කියන්ඩත් බැහැ ඕං...........

බ්ලොග් වලින් කියවපු දේවල් බැලුවහම  පරන කථා වලට නම් හොඳ ප්‍රතිචාර තියෙනවනෙ ඉතින්, ඒක නිසා පරන වල් පල් ටිකක් මතක් වෙන විදියට ලියන්නම්කෝ.

පින්තූරෙට බල්ලෙක් දැම්මෙ මම බල්ලොන්ට ගොඩක් කැමති නිසයි........හැබැයි බලු වැඩ නම් නැහැ

හෙට දිහාට දාන්නංකෝ කතන්දර දෙක තුනක්................

Comments

  1. හොඳයි, හොඳයි, මගේ සුභ පැතුම්.

    දාන්න කෝ ඉතිං පරණ කතන්දර කීපයක්.

    ඒවා ඩිපෝ කතන්දරද?

    ReplyDelete
  2. බොහෝම ස්තූතියි කතන්දර මහත්තයෝ...........

    අර ඩිපෝ කතන්දර කිව්වෙ මොනවද? පොඩ්ඩක් තෙරුනා මදි මම ටියුබ් ලයිට්ද දන්නෙ නෑහෑනෙ, ඒකයි අහුවෙ.. :-)

    ReplyDelete
  3. ඕං එහෙනම් මගෙනුත් විසිල් පාරක්. හති වැටෙන්නෙ නැතිවම දුවමු. ජය වේවා !

    ReplyDelete
  4. ආ දුමී මහත්තයෝ... බොහෝම ස්තූතියි කොමෙන්‍ටුවට............

    ReplyDelete
  5. එල එල නියමෙට කරන්න....මාත් මගේ බ්ලොග් 1 පටන් අරගෙන දවස් කීපයයි...මෙන්න ලින්ක් 1 දෙන්න සප් 1
    http://dileepas.blogspot.com

    ReplyDelete
  6. බොහෝම ස්තූතියි දිලීප......... අනිවා.. මම බලන්නම්

    ReplyDelete
  7. ඩිපෝ කතන්දර කිවුවෙ එළියට දාන්නෙ නැතුව ගාල් කරල තියෙන කතන්දර වලට. කොල්ලගෙ බල්ලා ශෝයි. මල්ලගෙ බෙල්ලෙ එල්ලල තියෙන එක ඊටත් වඩා ශෝයි

    ReplyDelete
  8. කොමෙන්ට් කරන අපි මනුස්සයොද කියල හොයල බලන Word Verification අයින් කරපියෝ

    ReplyDelete
  9. ආ චානක මහත්තයෝ ඔබ තුමා තමයි මගෙ බල්ල ගෑන මුලින්ම කොමෙන්ටුවක් දෑම්මෙ. ස්තූතියි.

    අර වර්ඩ් වෙරිෆිකේශන් ගෑන ගෙදර ගිහින් බලන්නම්. දෑන් ඉන්නේ කාර්‍යාලයෙ හින්දා.ඒ ග්ගේ වෑරෑද්දක් ගෑන මතක් කරපු එකටත් ඉතින් බොහෝම ස්තූතියි...

    ජය වේවා...!

    ප/ලි අර කතන්දර මහත්තයගෙ ඩිපෝ විස්තරේ ගෑන පෑහෑදිලි කලාටත් ස්තූතියි හොඳේ.

    ReplyDelete
  10. සිංහල බ්ලොගකරණයේ දිගු ගමනක් යන්න සුභ පැතුම් !!!

    ReplyDelete
  11. බොහෝම ශ්තූතියි හසිත....... ජය වේවා....... මේ දවස් වල වැඩ වැඩි නිසා ලියවෙන්නෙම නැහැ කිසි දෙයක්.....

    ReplyDelete
  12. කොල්ලයි බල්ලයි මුල අකුර විතරනේ වෙනස් .ගානක් නැහැ. [අපහාසයක් නෙමේ බලල හරි හොඳ සතෙක් .''මිනිස් වැඩ.'' කරන්නෙම නැහැ]. දැන් ඉතින් අඳුර ගත්ත එකේ මමත් කියවමි. ඔබත් ලියන්න.

    ReplyDelete
  13. @ Bindi - අගය කරනවා දිරි ගැන්වීම.. බොහෝම ස්තූතියි..

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….