ස්තූතියි






වෑඩේ පටන් අරන් දවස් දහයක් (10) ගත උනා නොදෑනීම. බොහෝම සන්තෝසයි දවස් දහයකින් හිතවත්තු දා හතර දෙනෙක් හදාගෙන අලුත් කෙනෙක්ට තල්ලුවක් දෙන ඈයො මේ අවකාශයෙ ඉන්නව කියල දෑනගන්න ලෑබුණු එක..........


බොහෝම ස්තූතියි මගෙ අලුත් ජාල සටහනට (අර කතන්දර මහත්තයගෙ අලුත්ම පෝස්ට් එකේ වගේ අලුත් වචනයක් මම හදාපූ) දුන්න තල්ලුවට


ජය වේවා .........




ප.ලි / වෑරදි පිලිගෑනීම මනුස්ස ගතියක්ලුනෙ...... ජාල සටහන කියන එක මගෙ වචනයක් වෙන්ඩ බෑහෑ කියල තේරුන නිසා පොඩ්ඩක් විපරම් කරාම ඒක හරි.ජාල සටහන මීට කලින් පාවිච්චි උන වචනයක්. හෑබෑයි Blogger කියන එකට ජාල සටහන් රචක කියන එක මුලින්ම කියල තියෙන්නෙ මම වගේ.......

Comments

  1. අලුත් කොල්ලෙකුත් බැහැලා ඉන්නේ... එළ එළ. කාලෙකින් බ්ලොග් අස්සෙ කරක්ගහන්න වෙලාවක් ලැබුනෙ නැති නිසා අදයි මේ බ්ලොග් එක දැක්කේ. උඹ හොඳට ලියනවා මචන් දිගටම ලියන්න බලපන්. මොකද කම්මැළිකම නිසා ලියන්න පටන්ගත්තට ටිකක් කල් යද්දි ගොඩක් වෙලාවට හැදෙන ලෙඩක් තමයි ලියන්න කම්මැළිකම( මේ මට වගේ :)). කතන්දර නම් ඕකට කියන්නේ 'Writer's block' කියලා.
    මට මේ comment එක ලියන්නත් කම්මැළියි වගේ, වැරැද්දක් පෙන්නුවට තරහ වෙන එකක් නෑ කියලා හිතනවා, මම දන්න තරමින් 'අලුත්' කියලා ලියන හරි විදිය මේක. පොඩ්ඩක් හොයලා බලපන්. සුභ පැතුම් මිත්‍රයා.. ආයෙත් හමුවෙමු, ජය...!

    ReplyDelete
  2. වැ‍රැද්ද පෙන්නල දීම ගැන බොහෝම ස්තූතියි නිශාචර මහත්තයෝ................ මම "ල" යන්න හැදුවා. දැන් හරි ඇති මගෙ හිතේ...

    දිරිමත් කිරීම ගැන බොහොමත්ම ස්තූතියි......... හිතන් ඉන්නෙනම් දිගටම ලියන්ඩ තමයි මොකද දැන් ලියන්ඩ ආසයි එන කමෙන්ට් දැක්කම.....................

    ReplyDelete
  3. ජාල සටහන, ජාල සටහන් රචක කියන ඒවා එක වචනයක් නෙමේ වචන එකතුවක් නේ.
    අනික බ්ලොග් කියන එකට ජාල සටහන කියලා කියන්නේ ඒ තේරුම ගෙඩි පිටින් පරිවර්තනය කිරීමක්.
    මෙතන බලන්න ඃ මේ 2009 ජුලි මාසේ එකක්.

    http://kathandara.blogspot.com/2009/07/blog-post.html
    වචනයක් හදනවා කියන්නේ පරිවර්තනයක් කරනවා කියන එක නෙමේ. වෙබ්+ලොග්=බ්ලොග් වුනා වගේ අළුතින් නිපදවන එකයි.
    මං දන්නා තරමින් බ්ලොග් කියන එකටවත් බ්ලොගර් කියන එකට වත් තවම වචනය ක් නෑ.

    ReplyDelete
  4. ඔව් නේද කතන්දර මහත්තයෝ?

    මම ඉතින් තාම බ්ලොග් කියන එකට ලදරු නිසා තවත් ගොඩක් දේවල් තියෙනව හදාගන්ට...........

    දණ ගාගෙන යන කාලෙනෙ, කට්ටියගෙ උදව්වෙන් තව දියුණු වෙලා අඩුම ගානෙ පෝස්ට් සීයක් හමාරක්වත් ලියන්ටයි කල්පනාව.........

    ඒ අතරෙ වචන හෑදෙයි නොදෑනීම. ඔයගොල්ලොන්ගෙන් මෙ ලෑබෙන තල්ලුව සෑහෙන්ඩ වටිනවා

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….