මධ්‍යසාර



මධ්‍යසාර එහෙමත් නැතිනම් මත්පැන් කියන දේ අපි කාටත් අමුතු දෙයක් නෙමේ නේද? ඕවට සුද්දගෙ භාසාවෙන් කියන්නෙ Alcoholic Beverages කියල තමයි. මේ බීම ප්‍රධාන වර්ග 3 කට බෙදන්ඩත් පුලුවනිලු. ඔය ඒ දේවල් ගැන අධ්‍යයනය කරන අය කියන විදිහට ඒ වර්ග 3 තමයි

1) බීර         - සාමාන්‍යය ප්‍රතිශතය 4%-6%
2)වයින්         - සාමාන්‍යය ප්‍රතිශතය 9%-16%
3)සැර බීම (Spirits) - කියන්ඩ දෙයක් නැහැනෙ මෙව්ව ගැන

ඔය මොන මොන නම් ගම් දීල තිබුනත් මේ හැම දෙයම කරන්නෙ මනුස්සයා කියන සතාගෙ සිහි කල්පනාව සහ ශරීරයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වෙනස් කරන එකයි. 

ලෝකෙ වැඩිම මත් පැන් පාවිච්චි කරන්නෙ රුසියාව ආශ්‍රිත රටවල් වලයි කියලා ටිකකට කලින් කියවපු එකක් දැක්කා. මේ තියෙන්නෙ ඒක


පුද්ගලිකව මගෙ අදහස තමයි මේ මත් පන් බීම නිසා මනුස්සය කියන සතා පිරිහෙනවයි කියන එක. ඒකට හේතුව තමයි අපි කවුරු කවුරුත් දන්නෙ නැහැ මේකෙ සීමාව කොතනද කියල, හරියට බොන මනුස්සයෙක්නම්..... එතකොට වෙන්නෙ ධන සහ සෞඛයය පරිහාණිය නිකම්ම තමුන් හොයාගෙන එන එක. ඒක නිසා ලස්සනටයි කට්ටිය එක්ක සෙට් වෙන්න තියෙන උවමනාවටයිනම් බොන්න එපා, තමුන්ට බොන්න ඕනෙම කියල හිතෙනවනම් විතරක් බොන්න


මේ ලොකුවට බණ දේශනා කරාට මේ මං ගොයියත් ඔය මධු පානෙ පාවිච්චි කොරනවනෙ ඉතිං.

ප.ලි/ මෙ ඉ කොටට කොටට පෝස්ට් දාන්නෙ සිංහල ටයිප් කරන්ඩ අතේ හුරුව හදාගන්නකම්

ප.ප.ලි / මේ අදහස ගත්තෙ අපෙ කතන්දර මහත්තයගෙන්. තරහ වෙන එකක් නැහැ කියල හිතනවා

Comments

  1. ammo, meya danna dewal. habay itin wadi banada dannet ne. kohoma wunat oya lamaya yamak terena lamayek patay.

    ReplyDelete
  2. ආ එහෙනම් කිසීම අවුලක් නෑහෑ කතන්දර මහත්තයෝ..... ජය වේවා....

    ReplyDelete
  3. සුභපැතුම් සහෝ! දිගටම ලියන්න

    ReplyDelete
  4. බොහෝම ස්තූතියි බළල් මල්ලිලාටත්.........

    ReplyDelete
  5. සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත් :)))

    ReplyDelete
  6. හික්ස්z.......... ඇඬෙනවා තනි ඇහැට....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….