වෑඩ ගොඩ වීම සහ කොල්ලගේ කතිර පෙට්ටිය......





මේ දවස් වල කොල්ල පොඩ්ඩක් ඈනගෙන ඉන්නෙ වෑඩ ගොඩ වෙලා. ඒ මදිවට කොල්ලලගෙ ආයතනයෙ ඉන්න පිට රට ඈයො කට්ටියම අලුත් නිවහනකට ගියානෙ. අලුත් තෑන ලෝක ව්‍යාප්ත ජාලෙ තාම හරි හමනකට ගෑලපිලා නෑති හින්දා ලියන්ඩ වෙන්නෙ මෙහෙ ඔපීසියෙ ඉන්න වෙලේ තමා.......


මුකුත්ම ලිව්වෙ නෑති හින්දා ඕන් කොල්ලගෙ ලඟ තියෙන කතිර පෙට්ටිය ගෑන පොඩි සඳහනක් දානව. ඒ මදිවට පහු ගිය ටිකේ තිබ්බ හෙල්ලිලා තිබ්බ ගතිය ගිහින් පේන හෑම දේම ලස්සනට පේන්ඩත් පටන් අරන් ඔන්න. 




කොහොමින් කොහොමින් හරි මේ තියෙන්නෙ කොල්ලගෙ 360 කතිර පෙට්ටිය කියන යන්තරේ. මේකෙන් පුලුවන් තමුන්ට කෑමෑති ලෝකෙකට යන්ඩ කෑමති වෙලාවකට. අවශ්‍ය ද්‍රව්‍ය තමයි විදුලි බලය සහ සිතුවිලි වලට ගෑලපෙන තෑටියක්.කොල්ලගෙ ප්‍රියතම ලෝකෙ තමා මහා වාහන චෞරයාගේ ලෝකය. (Grand theft Auto)

Comments

  1. ela ela macho..mage laga tiyenne 360 slim eka...mata dan kela wela ban inne..meke modificatins na lankawe tama ekai..meka itin pattama oattai tama..:) :)

    ReplyDelete
  2. එළම තමයි.... වාඩි උනහම නැගිටින්ඩ හිතෙන්නෙ නැහැ නේද මචන්?

    ReplyDelete
  3. කතිර පෙට්ටිය....... 360.........?????????????????

    ReplyDelete
  4. හහ් හහ් හහ් හා....................... කතිර පෙට්ටිය කියන්නෙ බන් X Box 360 ගේම් කොන්සෝල් එකට මචන්....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….