පුංචි ඇබැද්දියක්



කාලෙකින් ලිව්වෙත් නැහැනෙ මුකුත්. ඔන්න අද උදේ කොල්ල වැඩට යන්ඩ එලියට බහිද්දිම දැක්ක දෙයක පින්තූරයක් ගත්තා. ඔන්න බලලම හිතාගන්ඩකො මක්කැයි වෙලා තියෙන්නෙ කියලා.....




කොල්ලලගෙ ගෙදර ඉස්සරහම තියෙන කන්ටේනර් අංගනයේ කලින් දවසෙ වැහැපු වැස්ස නිසා පොළව පොඩ්ඩක් බුරුල් වෙලා. ඉතින් එතන තිබ්බ එක කන්ටේනර් පෙට්ටියක් පොඩ්ඩක් ඇල ගහල තියෙන හැටි තමයි මේ. සාමාන්යයෙන් දකින්ඩ ටිකක් අමාරු දර්ශනයක් නිසා කොල්ල පින්තූරයක් ගහ ගත්තා කට්ටියට බලන්ඩත් එක්ක දාන්ටෙයි කියාල.



Comments

  1. යකෝ බොට ෆොටෝ ගන්නද තිබුනෙ අදාල අයට ඉක්මනට කියලා ඕක පෙරලෙන්නෙ නැති වෙන්න මොනා හරි කරන්නනෙ ........... ඕක පෙරලුනොත් එහෙම කොච්චර චාටරයක් කන්න වෙනවද .........

    ReplyDelete
  2. මට සැකයි අලුත් කොල්ලා ෆොටෝ එක ගන්න ඔඅනෑවටම මේ වැඩේ කරාද කියන එක

    ReplyDelete
  3. @ කල්හාර - එතන උන් අදාල දේවල් කරනව බං බලනකොට..

    @ සඳරු - මේවට තමා අතින් වියදම් කරල තොරන් ගහල ඉල්ලං කනව කියන්නෙ....

    ReplyDelete
  4. ඔන්න නොදන්නා අයට කොල්ලගේ ගෙදර හොයාගන්න උපකාරකයක් ! ඕන කෙනා ගනීවි මැසේජ් එක මං හිතන්නේ..

    ReplyDelete
  5. බලාගෙන්න ඉන්නේ??? පල ගිහින් කෙලින් කරපිය... මෝඩයා

    ReplyDelete
  6. ඔන්න ගෙදර තියෙන තැන නොදන්න අයට දැන් හොයාගන්න පුළුවනි !

    ReplyDelete
  7. කොහෙද මේ. හැම තැනම එක වගේ.කොහොම හොයන්නද

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….