අලුත් රස්සාව





අලුතෙන් රස්සාවකට ආව නිසා පොඩ්ඩක් කාලය කියන එක තියෙනව මේ දවස් වල. අලුත් රස්සාව කියන්නෙ අලුත් මිනිසු අලුත් ක්‍රමවේද (ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන ) සහ තව එකී මෙකී නොකී දේවල් ගොඩක් මැද්දෙ හිර වෙලා. හරි ෂෝක්….. ඉතින් වේන රටකට යන්ඩ ලෑස්ති වෙන නිසා කොල්ලව හෝටල් කාමරේකට කොටු කරලත් දාල තවත් මරු.




දෑන් කොල්ලගෙ දින චරියාව ගෙවෙන්නෙ මෙහෙමයි


උදේ 8 වෙනකොට නැගිටීම
8.30 වෙනකොට උදේ කෑමට යෑම
8.45ට කාර්යාලයට යෑම
වැඩ 
වැඩ
කෑම වෙලාවෙ ජාලෙ බයිල කෙලීම
වැඩ
වැඩ
5.00-5.30ට ආපසු යෑම
6.30-1.00 (විනෝදාන්ශ )
පාන්දර 1.00-1.30ට නිදාගෑනීම


කොහොමද වැඩේ?? 

Comments

  1. math onna heta jobakata interview yanna kiyala lasthiwenawa..

    ReplyDelete
  2. සුභ පැතුම් මල්ලි.... කොහොම ග්හරි ගොඩ දාගනින්.....

    ReplyDelete
  3. මදැයි වියට්නාමේදී හම්බවෙන්න හිතන් උන්න !

    ReplyDelete
  4. සුභ පැතුම් මමනං තාම පොඩි එකානේ පන්ති කරදර විතරයි... හෑ යකෝ උබ නැගිටින්න ඕනෙ 8ටද යකෝ බොට හොදයිනේ....

    ReplyDelete
  5. දැන් කොහෙද යන්න ඉන්නේ,..අර එදා දාල තිබ්බ පින්තුරේ බලන්න එනවද ..නැත්නම් අරගෙනම යනවද . සුබ පැතුම් හොඳේ.

    ReplyDelete
  6. @ සරත් - ඉතිං හම්බු වෙන්ඩ බැරියැයි... කොල්ල යන්නෙ තව මාස දෙකකින්

    @ කිඩෝ - ඔව් කිඩෝ නැගිටින්නෙ 8 ට තමයි

    @ Bindi - ඉන්දුනීසියාවට. පින්තූරෙ ලබන අවුරුද්ද දිහාට ගෙදර අරන් යන්ඩ තමයි දැන් සිතියම් අඳින්නෙ... :)

    ReplyDelete
  7. සුභ පැතුම් !!

    ReplyDelete
  8. සුබ මංගලම් එහෙනම්

    ReplyDelete
  9. කොහේ ගියත් කමක් නැහැ හොඳට හිටපං ......
    බුදු සරණයි ......

    ReplyDelete
  10. මගේ දිනචරියාව ඕකෙන් වෙනස් වෙන්නේ මම නැගිටින්නේ 4 ට ගෙදරට එන්නේ 9 ට

    ReplyDelete
  11. යකො මේ නිකං ඉන්න මමත් මුට කලින් ඇහැරෙනවා... :P :P
    මේ සුබ මංගලම් එහෙනම්...අපිටත් ඩී.එච්.එල් වලින් හරි කේක් කෑල්ලක් එවන්න ඕනි හොඳේ!!

    ReplyDelete
  12. @ sameerausa - ස්තූතියි...

    @ Bindi -ස්තූතියි...

    @ කල්හාර - ස්තූතියි මචං

    @ - යකාගෙ හැටියට විමානෙ කිව්වලුනෙ. මේ සැප ඩෙන්නෙ පස්සෙ මරන්න තමා. දන්නවනෙ ඌරට දෙන සැප? ලොල්..

    @ මදුශාන් - හා හා කේක් එවන්ඩ බලන්නංකෝ...

    ReplyDelete
  13. 8ට නැගිටින එක තමයි ආතල්ම එක

    ReplyDelete
  14. @තාරක - දැං ඒක 8.30 වී ඇත. තවත් ආතල් :D

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….