ඕං පණහයි





නිකමට වගේ බලද්දි දැකපු එක දෙයක් නිසා පුංචි පහේ සතුටක් හිතට ආවා.....


මං පෝස්ට් පණහක් ලියල නොවැ. ඒ මදිවට ෆලෝවර්ස්ල 75 දෙනෙකුත් එක්කහු වෙලා.


සන්තෝසයි...... මගේ ගමනනං ඉතිං හිමිං ඕං..

Comments

  1. සුභපැතුම් අයියා.....දිගටම ලියන්න.....

    ReplyDelete
  2. හිමින් යන කෙනා ගමන දිගටම යනවා හයියෙන යන කෙනාට ති වැටිලා නතර වෙනකොට එයාවත් පහු කරගෙන.. සුබපැතුම්..

    ReplyDelete
  3. නියමයි මගෙනුත් පළවෙනි කමෙන්ට් එකෙන්ම ඔන්න සුභ පැතුම්

    ReplyDelete
  4. ඔය රේට් එකෙංම 100 ගහපං . . . මගෙං සුබ පැතුම්

    ReplyDelete
  5. මගෙං සුබ පැතුම්


    ජය...!!

    ReplyDelete
  6. සුභ පැතුම්. ඉබ්බයි දිනුවෙ හාව නෙවෙයි මතකයිනෙ.

    ReplyDelete
  7. මාත් මග එනවා!සුභ පැතුම්!!!!

    ReplyDelete
  8. ඉලක්කමෙන් නම් 50 කියන්නේ මොකක්ද? ඒත් පෝස්ට් වලින් ගත්තම නම් 50 කියන්නේ අලි ගානක්. ඉතින් තවත් 50 ඒවා 50 ක් ලියන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
  9. තව අම්බානෙක ලියන්න අපි ඉන්නවනෙ කියවන්න.......අදයි ආවෙ මේ පැත්තෙ ජය හෝ.....!!!!!

    ReplyDelete
  10. එල එල කොල්ලා ඔහොම යන්.50ට මගෙනුත් සුබ පැතුම්.

    ReplyDelete
  11. ඔන්න මගෙනුත් සුභ පැතුම්..

    ReplyDelete
  12. සුබ පතන්න ආවේ . පරණ ලිපි මග ඇරිලනේ මට . දිගටම ලියන්න . දැන් මට තේරෙන දෙයක් තමයි බ්ලොග් එකක් පවත්වාගෙන යන්න ලියන්න පුළුවන් වීමට වඩා ලොකු ආත්ම ශක්තියක් ඕනේ . WILL POWER නේද ඕකට සිංහලෙන් කියන්නේ . කාලයක් තිස්සේ මේ වැඩේ කරන අයට මගේ ලොකු ගෞරවයක් තියෙන්නේ ඒ හන්ද. ඒ හන්ද හැකියාව තියෙන අය කොහොම හරි දිගටම ලියන එකත් වැදගත් ...WISH U ALL THE BEST ..

    ReplyDelete
  13. @ සිනි - ස්තුතියි නගා... ලියන්න බලනවා දිගටම

    @ සරත් - බොහෝම ස්තුතියි යාලුවා...

    @ සෝලෝ - ස්තුතියි බං...

    @ කණියා - ස්තුතියි. බ්ලොග් එකට ආවටත් ස්තුතියි...

    @ ඕනෙ - ස්තුතියි මචං. කමක් නැද්ද මේ රේට් එකෙන්ම ගැහුවට :p

    @ නිශ් - ස්තුතියි මචං

    @ Mobileman - ඔව් ඔව් මතකයි. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට

    @ Sabith - වරෙං වරෙං . උඹට මට කලින් 100ගහන්න පුලුවන් වෙන්නයි කියල ප්‍රාර්ථනා කරනවා

    @ bckurera - බොහෝම ස්තුතියි යාලුවා

    @ පිස්සා - ලියන්නං ලියන්නං.. ස්තුතියි මට හයියක් උනාට

    @ නිකමා - බොහොම ස්තුතියි මචං..

    @ Dinesh - ස්තුතියි ගොඩාක්

    @ Bindi - ඒ කිව්වෙ මට ලියන්න බැහැ කියලද??? :(((

    :p :p :p හික් හික්

    බොහෝම ස්තුතියි දිරි ගැන්වීමට.

    ReplyDelete
  14. 0on ehenao kollo magenuth bota subapathum..

    (Podi gamaya)

    ReplyDelete
  15. @ පොඩි ගමයා - ස්තූතියි මචං....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….