ආයුබෝවන්


ආයුබෝවන්






ආපහු බ්ලොග් කෙරුවාවට අත ගහන්න හිතුනා. අළුත් ජොබකට සෙට් වෙලා ඉන්න ගමං මුල් දවස් ටිකේ හැමදාම වෙන විදිහට වෙලාවෙ පොඩි ඉතුරුවක් ආවා. නිකං කාලෙ නොකා මොකක් හරි වැඩකට ඇතිදෙයක් කරන්න හිතුන නිසා ඔන්න ආපහු ලියන්න ගත්තා.

මීට
අලුත් කොල්ලා

Comments

  1. අන්න හරි...ඔන්න මම එකද මන්දා...හදවතින් සුභ පැතුම්! උඹ දැන් 'අලුත් කොල්ලා' නෙමේ. 'අලුත්ම කොල්ලා'.

    ReplyDelete
  2. හොද වැඩක්. සුබ පැතුම් !

    ReplyDelete
  3. ඒ කියන්නෙ කොල්ලා ආයෙත් අළුත් උණා... :)

    ReplyDelete
  4. පේට්‍රියොට් කොලුවො - ඔව් ඔව් උඹ එක වෙලා. මාව ෆලෝ කරල ඒකෙත් එක වෙයංකො :)

    උදාන - ස්තුතියි මචං. ලිඅයපංකො සිංහලෙන්

    නචියා - ඔව් ඔව් ඔන්න උඹේ ඉල්ලීම පිට වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරා

    හැමෝටම තැංකිව් ඈ....

    ReplyDelete
  5. ලියන්න ලියන්න අපිත් එන්නම් බලන්න . ජය වේවා !

    ReplyDelete
  6. අනේ කොච්චර දෙයක්ද අප්පා...

    ReplyDelete
  7. එදා ඉඳලා හිටියනේ ඉස්සරහටත් අපි ඉන්නවා මචෝ, ලියපං .......

    ReplyDelete
  8. @ ගිම් - තැංකිව් තැංකිව්.....

    @ තරුණ මහත්මිය - ඔබ දැකීමත් සතුටක්

    @ කල්හාරයා - ස්තුතියි මචං......

    ReplyDelete
  9. නියමයි නියමයි.. ආයෙම ලියමු...

    ReplyDelete
  10. @ දිනේෂ් - ස්තූතියි මචං ආවට. දිගටම එන්න ලියනවා ආපහු

    ReplyDelete
  11. ආයෙත් ලියන්න ගත්තු එක ගැන සතුටුයි.දිගටම ලියන්න.පුලුවන් හැම වෙලාවකම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්

    ReplyDelete
  12. @ රජියා - ස්තුතියි මලයා. වරෙං වරෙං ලියන්න තමයි හිත්ං ඉන්නෙ....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….