ගැටළුවක්...........








අරමුණකට යෑම නොව සමාවට කරුණක්.........
අනිවාර්යයෙන්ම විය හැකි වරදක් ගැන අනුමානයක්.........
එවන් වරදක් වූ කල, පෙර අනුමානය හුවා දැක්වීමක්..........
උපහාසයෙන් හිත් බිඳවීම්....................

මේ සියල්ල සංස්ථාපිත ලෝකයෙන් ජීවිතයට ආ දේවල්ද??? ජීවිතයෙන් එහි ගිය ඒවාද????


මේ ගැන සිතමින් මම තාම ව්‍යාකූල මනසකින්


ප.ලි - සංස්ථාපිත ලෝකය = (Corporate World) 

Comments

  1. මේ ක්මෙන්ටුව වතුර පාරක් අළුත් කෙල්ලා. මුළු බ්ලොග් එකටමයි ගැහුවේ.

    ReplyDelete
    Replies
    1. මගෙ බ්ලොග් එක එච්චරම ජරා වෙලාද?? :O (විහිළුවකි)


      බොහොම් ස්තුතියි පියුමි මේ පැත්තෙ ආවට. දිගටම එන්න හොඳේ.....

      Delete
  2. "මන් කිවුව දේ කළා නම් මෙහෙම වෙන්නේ නැහැ.. " කොච්චර ඇහෙන වචන පෙලක්ද සාමාන්‍ය ජීවිතේදීත්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සරත් ඕව තමයි නිමිති. මිනිසු මහ කුහක ජාතියක්...

      Delete
  3. පස්පංගුව ඔහේ සොයාගන්න නැද්ද ආයුබෝවන්ඩ?

    ReplyDelete
    Replies
    1. තියේ තියේ දොඩංගොඩ මහත්තයා.... ඒත් ඇයි??????


      ස්තුතියි ගොඩ උනාට මගෙ බ්ලොග පැත්තට. ආපහු ඇවිත් යන්ට එන්ට...

      Delete
  4. මෙහෙමයි බන් . . තමන් කරන්න හැදුවේ තමන්ගේ දනුමේ හැටියට හොඳම දේනේ . . . අනික බන් වැඩ කරන එකාට නේ වැරදීම් හරි වෙන්නේ . . ඔය කටවල් උලුප්පගෙන කෑ ගහන උන් නිකම් ඉඳන් අරෙහෙම කරන්න තිබ්බා මෙහෙම කරනන් තිබ්බා කියන උන්නේ . . ඒ නිසා උන්ගේ වචන මේ කනෙන් අහලා අනෙක් එකෙන් පිට කරපන් . .

    ReplyDelete
    Replies
    1. සිරා ඇත්ත දුකා අයියා..............

      මට හිතෙන්නෙ අපේ ලංකාවෙ උන අනිත් රට වල උන්ට සාපේක්ෂව ඕක කරනව වැඩී. අර මොකක්ද කහන්ඩ නියපොත්ත නැති උනුත් ආර්ථික උපදේශකයො වෙනවයි කියනවලුනෙ මිනිහෙක් බංකොලොත් උනොත් :D

      මට මේකට නිම්ත්ත උනේ අපේ කාර්යාලෙ වෙච්ච පොඩි සිද්ධියක් නිසා අවුරුදු 23ක පොඩි කෙල්ලෙක්ට වෙච්ච දෙයක් තමා. දුකයි ඒත් අපිට කරන්න දෙයක් නැතිව බලං ඉන්න විතරක් වෙන වෙල්ලවලුත් තියේ.

      Delete
  5. මේ ලෝකෙ මචං පට් පට් ගාල ස්ලයිඩ් චේන්ජ් වෙන පවර්පොයින්ට් සෝ එකක් වගේ...ආයෙ පරණ දේවල් මතක තියාගන්න ඒවා මෙනෙහි කරන්න වෙලාවක් නෑ..ඔහේ දුවනවා...
    අපි අකමැති වුනත් ඒම ජීවත් වෙන්න වෙනවා...

    ReplyDelete
    Replies
    1. අනිවා මචං. මේ මට උණ එකක් හෙම නෙමෙයි හරිය..... :)

      Delete
  6. කෙටි වුනත් ලොකු කතාවක් .
    Hope everything will be ok

    ReplyDelete
    Replies
    1. මාත් හිතල ලියවෙච්චි එකක් නෙමෙයි මේ. නිකංම ලියවුණා.

      කතාව ඇත්ත නේද??

      මම හොඳිං..............

      Delete
  7. සමාවෙන්න එන්න පරක්කු උනාට.

    මේකත් හරියට කිකිළියි බිත්තරෙයි සීන් එක වගේ. දෙකම අඩු වැඩියෙන් ඔය දේකේම තියනවා. හැබයි පෞද්ගලික අත්දැකීම්ම තමා බොහෝ විට සුළු වෙනස්කම් සහිතව සංස්ථාපිත ලෝකයෙත් තියෙන්න.

    ReplyDelete
    Replies
    1. පරක්කු වෙලා හරි ආ එකට ස්තුතියි. සමාව ඉල්ලන්න දෙයක් නෑ......

      මාත් හිතන්නෙ මිනිස්සුන්ගෙ පුද්ගලික ජීවිතේ පිට කරගන්න බැරි පීඩනේ රස්සාවෙන් එලියට ඒමක් කියලා එතන තියෙන්නෙ.

      Delete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….