tag:blogger.com,1999:blog-1589931701686192206.post2266371852101562776..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: කවිද??? කතාද??? මමවත් නොදනිමි......අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-1589931701686192206.post-85015148019783693142011-09-11T22:58:16.064+07:002011-09-11T22:58:16.064+07:00@ කින්නරාවි (කො.ජී) - ස්තූතියි. කාලෙකින් නේ. මම ඔය...@ කින්නරාවි (කො.ජී) - ස්තූතියි. කාලෙකින් නේ. මම ඔයාට කො.ජී ම කියන්නද. අලුත් නමට වඩා ඒක ෂෝයි.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-39986376651878094832011-09-11T22:39:32.006+07:002011-09-11T22:39:32.006+07:00හරිම ලස්සනයි.. ඔයාට හොඳට කවි ලියන්නත් පුලුවන්නේ......හරිම ලස්සනයි.. ඔයාට හොඳට කවි ලියන්නත් පුලුවන්නේ... අද තමයි ඒක දැන ගත්තේ. හරිම ලස්සනයි.<br /><br />කොට ජීවිතේAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-56814671936131171492011-09-11T21:53:05.894+07:002011-09-11T21:53:05.894+07:00@ හා .පැ - අන්න ඔයාට තේරුණා... මුලින්ම ලිව්වෙ ඉංගි...@ හා .පැ - අන්න ඔයාට තේරුණා... මුලින්ම ලිව්වෙ ඉංගිරිසි එක නගා. පස්සෙ හිතුන සිංහල වචන ටිකක් දාල බ්ලොගේ ලියන්න..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-14380412133741206822011-09-11T21:51:31.145+07:002011-09-11T21:51:31.145+07:00හ්ම්ම්ම්ම්ම්................ මං හිතන්නේ අර අක්කටත්...හ්ම්ම්ම්ම්ම්................ මං හිතන්නේ අර අක්කටත් පෙන්නන නිසා වෙන්නැ ඉංගිරීසියෙනුත් ලිව්වේ.... :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51588712552200590902011-09-11T21:05:04.284+07:002011-09-11T21:05:04.284+07:00@ Bindi - මමත් හිතන්නෙ ඔයා හරි. බලමු ඉස්සරහට මොකද ...@ Bindi - මමත් හිතන්නෙ ඔයා හරි. බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා. ස්තූතියි ඇවිත් ගියාට.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-14420092696634916672011-09-11T20:51:32.471+07:002011-09-11T20:51:32.471+07:00කවිය ලස්සනයි . පාලුවට දුකට තමයි හොඳ කවි ලියවෙන්නේ ...කවිය ලස්සනයි . පාලුවට දුකට තමයි හොඳ කවි ලියවෙන්නේ . ඉතින් ඔය මල නෙලාගෙන ගමරට ගියොත් වඩා හොඳයි නේද ...Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-25779373143441985312011-09-11T20:34:44.313+07:002011-09-11T20:34:44.313+07:00@ මදුශාන් - ස්තූතියි. ඒක තමා බං බැලුවෙ.@ මදුශාන් - ස්තූතියි. ඒක තමා බං බැලුවෙ.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-58081025856986516682011-09-11T20:27:10.422+07:002011-09-11T20:27:10.422+07:00පට්ටයි ඈ..උඹ කොහේ යන්නද ඔන්න ඔහාට වෙලා හිටු...කසාද...පට්ටයි ඈ..උඹ කොහේ යන්නද ඔන්න ඔහාට වෙලා හිටු...කසාදත් බැදගනAnonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-91681175670908305852011-09-11T19:44:40.823+07:002011-09-11T19:44:40.823+07:00@ සෝරෝ - මොකද බං උණේ ගොඩක් තුවාලද?? :o තැංකූ ඈ මේ...@ සෝරෝ - මොකද බං උණේ ගොඩක් තුවාලද?? :o තැංකූ ඈ මේ පැත්තෙ ආවට....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-82640962950604392882011-09-11T19:42:40.112+07:002011-09-11T19:42:40.112+07:00@කිඩා - ඔව් බං හෙළුව අමතකම උනා (ලව් කරන්නෙත් ඉංග්...@කිඩා - ඔව් බං හෙළුව අමතකම උනා (ලව් කරන්නෙත් ඉංග්‍රීසියෙන්නෙ ඒකයි හික් හික්)<br /><br />@දුකා - ස්තූතියි ලොකු අයියා. ස්තූතියි මේ පැත්තෙ ආවටඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-90756468211131513722011-09-11T19:37:31.207+07:002011-09-11T19:37:31.207+07:00මගේ ඇඟත් තුවාල වුනා......... :Dමගේ ඇඟත් තුවාල වුනා......... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-22277177298242004562011-09-11T19:21:30.517+07:002011-09-11T19:21:30.517+07:00ලස්සනයි මල්ලී . . .පාලුවට කියැවෙන / ලියැවෙන කවි කි...ලස්සනයි මල්ලී . . .පාලුවට කියැවෙන / ලියැවෙන කවි කියන්නේ මේවට වෙන්ටැ . .අර ඉස්සර කාලේ පැල් කවි වගේ . . මේ පාලුවට කියැවෙන සයිබර් කවි . . අපූරුයිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-74882908217530913732011-09-11T19:19:28.697+07:002011-09-11T19:19:28.697+07:00හෙලුවෙන් වනාගෙන වනාගෙන ඇවිල්ලා හෙලුව අමතක වෙලා එකප...හෙලුවෙන් වනාගෙන වනාගෙන ඇවිල්ලා හෙලුව අමතක වෙලා එකපාර කඩ්ඩෙන් වනන්න අරන්... අපි පවු නැද්ද අෆ්ෆාකිඩෝhttps://www.blogger.com/profile/15413487059417190688noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-11400083595424114272011-09-11T15:54:11.754+07:002011-09-11T15:54:11.754+07:00@ ෆො.කු - ඔබ මෙය කියවූ බව කොමෙන්ටුව දුටු ගමන්ම දැන...@ ෆො.කු - ඔබ මෙය කියවූ බව කොමෙන්ටුව දුටු ගමන්ම දැනගත්තෙමි. හික්ස්.... ස්තූතියි. :Dඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-68942381590867208892011-09-11T15:16:42.929+07:002011-09-11T15:16:42.929+07:00බැලුවෙමි. කමෙන්ටුවක්ද දැමුවෙමි...:Dබැලුවෙමි. කමෙන්ටුවක්ද දැමුවෙමි...:DPodi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-13352989678110165562011-09-11T13:29:06.729+07:002011-09-11T13:29:06.729+07:00@සිහින - ඒ කඩු කෑල්ල සිංහල එකම තමයි බං.....@සිහින - ඒ කඩු කෑල්ල සිංහල එකම තමයි බං.....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-72630474698735244392011-09-11T06:45:43.677+07:002011-09-11T06:45:43.677+07:00දැන් ඉතුරු කඩු බාගේ සිංහලෙන් දාපං බං.ඔය හැටි මධුර ...දැන් ඉතුරු කඩු බාගේ සිංහලෙන් දාපං බං.ඔය හැටි මධුර පෙරලන්න අපිට බෑ... හික් හික්.. සිංහල+English මික්ස් කරපු කවියක් දැක්කමද මන්ද.....සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-59209699752390197622011-09-11T06:27:19.300+07:002011-09-11T06:27:19.300+07:00@රජිත් - නින්ද යන්නෙ නෑ බං නිදාගන්න බැරි කමට ලිව්ව...@රජිත් - නින්ද යන්නෙ නෑ බං නිදාගන්න බැරි කමට ලිව්වෙ. කවියක්ද කියල මම දන්නෙත් නෑ බං ඇත්තමයි. මෙහෙම කමෙන්ට් එකක් දැක්කම මට දැනෙන සතුටට වචන නෑ බං. ස්තූතියි බොක්කෙන්ම.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-57637864547499668882011-09-11T06:23:23.698+07:002011-09-11T06:23:23.698+07:00උඹ තුල සැගවුන කවියෙක් ඉන්නවා කියලා දැනගත්තෙ අද.!! ...උඹ තුල සැගවුන කවියෙක් ඉන්නවා කියලා දැනගත්තෙ අද.!! සාමාන්‍යයෙන් බ්ලොග් එකක කවියක් ලියවුනාම කියන්න මොනවත් නැත්නම් බොරුවට හරි ශා මරු කවිය කියලා ලියපු කෙනාගේ හිත හැදෙන්න මොනවහරි කිව්වට මේ පාරනම් බොරුවට නෙමේ සිරාවටම කියන්නේ කවිය හොදයි. :DRajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.com