tag:blogger.com,1999:blog-1589931701686192206.post3918092604012379239..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: කලකට පස්සේ... (ජීවිතය )අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1589931701686192206.post-85629488044563655152011-06-13T18:09:45.662+07:002011-06-13T18:09:45.662+07:00@ සරත් -
ඌරා කියන්නේ අපි කන සතෙක් නෙව
බල්ලා හො...@ සරත් -

ඌරා කියන්නේ අපි කන සතෙක් නෙව
බල්ලා හොඳ උනත් කන්නේ නැහැ ඌව
ඒ අදහසින් බල්ලා ගැන මම කිව්ව
එක වැරදියයි පිලිතුරු දැක වැටුනි ඉවඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-81155957820591462952011-06-13T14:57:46.270+07:002011-06-13T14:57:46.270+07:00සමහර උන් කරන දේ ගැන කියන්නට
බල්ලන් ගත නොයුතු උපම...සමහර උන් කරන දේ ගැන කියන්නට
බල්ලන් ගත නොයුතු උපමා හදන්නට
බල්ලා දනී කළගුණ පුද කරන්නට
එබැවින් හොඳය ඌරා සම කරන්නටසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-75348062508784855322011-06-13T00:40:31.135+07:002011-06-13T00:40:31.135+07:00@ හා පැටික්කි - ආනේ තරහ ගියාද බල්ලට අපහාස කරා කියල...@ හා පැටික්කි - ආනේ තරහ ගියාද බල්ලට අපහාස කරා කියල. සොලි හොඳේ...
@ මාතලන් - 1,2,3 සහ 4

@දිලීප - පහු ගිය ටිකේ ෆන් වැඩි වෙලා නිදාගත්ත සෑහෙන්ඩ..

@ සඳරුවා - ඔවු ඔවු Return of අලුත් කොල්ලා

@ Bindi - මොනවට අහනවද ඒවා. ඒක තමා නිමිත්ත.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-30095566874060538602011-06-12T19:49:03.826+07:002011-06-12T19:49:03.826+07:00අලුත් කොල්ලත් හොඳ කවියෙක්නේ . මොකෝ කවුරුත් අරියාද...අලුත් කොල්ලත් හොඳ කවියෙක්නේ . මොකෝ කවුරුත් අරියාදුවක් වත් කලාදBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-44752835551239981042011-06-12T01:38:11.406+07:002011-06-12T01:38:11.406+07:00අලුත් කොල්ලා ආයේ ඇවිල්ලා කියන්නේ ඇත්තද ?අලුත් කොල්ලා ආයේ ඇවිල්ලා කියන්නේ ඇත්තද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-56907153777610988742011-06-12T00:39:59.798+07:002011-06-12T00:39:59.798+07:00ela ela..koheda ban hitiye mechchara kal??ela ela..koheda ban hitiye mechchara kal??Anonymoushttps://www.blogger.com/profile/12760030580281184838noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-66646155626936189962011-06-11T22:49:26.712+07:002011-06-11T22:49:26.712+07:00ළොව වඩාත්ම විෂගෝර සත්වයා
1. මිනිසා
2. මිනිසා
3. ම...ළොව වඩාත්ම විෂගෝර සත්වයා

1. මිනිසා
2. මිනිසා
3. මිනිසා
4. මිනිසා

නිවැරදි පිළිතුර සොයන්න....මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-81147800282348624772011-06-11T17:41:14.414+07:002011-06-11T17:41:14.414+07:00ඇත්තටම කොච්චර හොඳ සතෙක් වුනත් බල්ලට නම්බු දීලා කතා...ඇත්තටම කොච්චර හොඳ සතෙක් වුනත් බල්ලට නම්බු දීලා කතානොකරන්නේ ඇයි????????? පව් සත්තු තමා අන්තිමට නරක නාමේ හැමදාම. බල්ලා බූරුවා මීහරකා වගේ අය පුලුවන්නම් අපහාස නඩු දාලා...... :Dහා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-62952657586375216652011-06-11T14:28:12.480+07:002011-06-11T14:28:12.480+07:00@ හිම නඟා - ඔව් ඔව්... ඇත්ත තමයි. ස්තූතියි...
@ ක...@ හිම නඟා - ඔව් ඔව්... ඇත්ත තමයි. ස්තූතියි...

@ කල්හාර - ඔව් මචන් කාලෙකින්.... බල්ලන්ට අපහාස කිරීම ගැන සමා වෙන්න හොඳේ...අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-85273000876072172882011-06-11T01:19:28.046+07:002011-06-11T01:19:28.046+07:00සෑහෙන කාලෙකින් ..........
මම සම්පූර්ණයෙන් විරුද්ධය...සෑහෙන කාලෙකින් ..........
මම සම්පූර්ණයෙන් විරුද්ධයි බල්ලන්ට අපහාස කරනවට ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-78629820596552095912011-06-11T00:32:11.526+07:002011-06-11T00:32:11.526+07:00හ්ම්ම් ඇත්ත. ජීවිතය මෙහෙමයි. :)
අර්ථවත් පැදිපෙළක්....හ්ම්ම් ඇත්ත. ජීවිතය මෙහෙමයි. :)
අර්ථවත් පැදිපෙළක්.. ලස්සනයි..
ඔබට ජය..!!Anonymousnoreply@blogger.com