tag:blogger.com,1999:blog-1589931701686192206.post679467352710646586..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: වැරදිම තීරණය......අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1589931701686192206.post-66692174218931967192011-05-01T11:29:04.383+07:002011-05-01T11:29:04.383+07:00ස්තූතියි මචං. ඒකතේරෙනවද, කවියක් වගෙත් තියෙනවද? එහෙ...ස්තූතියි මචං. ඒකතේරෙනවද, කවියක් වගෙත් තියෙනවද? එහෙනම් සන්තෝසයි...අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-27672884160691624882011-05-01T01:13:15.180+07:002011-05-01T01:13:15.180+07:00ඈ කොල්ලො උඹට නියමෙට සරල විදියට තේරෙන බාසාවෙන් කවිත...ඈ කොල්ලො උඹට නියමෙට සරල විදියට තේරෙන බාසාවෙන් කවිත් ලියන්න පුලුවන්නෙ..........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-29394471660379937672011-04-28T23:07:33.543+07:002011-04-28T23:07:33.543+07:00@ඕනයා - ඔව් බං..........සම්පූර්ණ ඇත්ත
ඇයි තව කිය...@ඕනයා - ඔව් බං..........සම්පූර්ණ ඇත්ත<br /><br /> ඇයි තව කියල තියෙන්නෙ පිඹගෙන එන්නේ ඇරගෙන යන්නද කියලත්.......අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-13587149959381070092011-04-28T19:03:26.549+07:002011-04-28T19:03:26.549+07:00ත්‍රී වීල් ඩැයිවර් කෙනෙක් කියල තියනවලු "සත්‍යය...ත්‍රී වීල් ඩැයිවර් කෙනෙක් කියල තියනවලු "සත්‍යය වැටහෙනවිට සියල්ල සිදුවී හමාරයි" කියල. . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-32923302699438851482011-04-28T07:38:18.832+07:002011-04-28T07:38:18.832+07:00බොහෝම ස්තූතියි කො.ජී ...........බොහෝම ස්තූතියි කො.ජී ...........අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-63150981820457400652011-04-28T00:37:34.952+07:002011-04-28T00:37:34.952+07:00දැන් ඉතින් කරපු මෝඩකම් වලට හූල්ලලා තේරුමක් නැහැ. ඒ...දැන් ඉතින් කරපු මෝඩකම් වලට හූල්ලලා තේරුමක් නැහැ. ඒවයෙන් පාඩම් ඉගෙන ගෙන අනාගතය සාර්ථක කර ගන්න..... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51230296737344809082011-04-27T18:18:19.368+07:002011-04-27T18:18:19.368+07:00ඔව් බන්. උඹට බොහෝම ස්තූතියි. ඒක තමයි කරන්ඩ හිතන් ඉ...ඔව් බන්. උඹට බොහෝම ස්තූතියි. ඒක තමයි කරන්ඩ හිතන් ඉන්නෙ. ඒත් ගොඩක් වෙලාවට මතක් වෙනකොට දුකයි, ගෙදර දාල එන්ඩ උනේ ඒ මෝඩකම හින්ද නේද කියල.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-82393441178801336292011-04-27T16:20:25.514+07:002011-04-27T16:20:25.514+07:00ගියදේ ගියාවේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න කොල්ලෝ . ද...ගියදේ ගියාවේ අනාගතය ගැන හිතලා වැඩ කරන්න කොල්ලෝ . දැන් ඉන්න රටේන් හෙන ගානක් හම්බ කරගෙන තව ටික කාලෙකින් ආයෙමත් ලංකාවට ඇවිත් කාටවත් යටත් නොවී තමන්ගෙම වැඩක් කරගෙන නිදහසේ ඉන්න උත්සහ කරන්න .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.com