tag:blogger.com,1999:blog-1589931701686192206.post7474179343179174921..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: හිතන්න පොඩි දෙයක්අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-1589931701686192206.post-70632368331420991142011-09-13T13:04:52.875+07:002011-09-13T13:04:52.875+07:00@ ඕනයා - එළ. ඒක තමා වෙන්ඩ ඕනෙ බං.@ ඕනයා - එළ. ඒක තමා වෙන්ඩ ඕනෙ බං.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-18309794358720477352011-09-13T12:23:07.599+07:002011-09-13T12:23:07.599+07:00මම නං ඉස්කෝලෙ යන කාලෙ ඉඳං කල්ලි සීන් එකට නෑ . . . ...මම නං ඉස්කෝලෙ යන කාලෙ ඉඳං කල්ලි සීන් එකට නෑ . . . . ඔය ගරං කන සහ පාඩං කරන කල්ලි වල ඇරෙන්න අනිත් හැම කල්ලියකම වගේ හිටිය. හැබැයි අදටත් මම මොන තත්වෙක හිටියත් . . . . මම . . . . ගමේ ඉස්කෝලෙ යාලුවන්ට "කටුවා", ශාස්ත්‍රාලෙ එවුංට "ජන්තුවා", ධර්මපාලෙ එවුංට "ඇන්ඩා", කැම්පස් එකේ එවුංට "ඕනයා" . . . . . . මම ඒ හැඳින්වීම කවදාවත් අඩුවෙං හිතන්නෙ නෑ . . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51234985111301634312011-09-11T21:22:31.419+07:002011-09-11T21:22:31.419+07:00@ මාරේ -හික් හික් යා යා...@ මාරේ -හික් හික් යා යා...අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-61900562005569308422011-09-11T21:21:37.891+07:002011-09-11T21:21:37.891+07:00අප්පා..කල්ලිද..කල්ලි ගැන කතා කරන්න එපා මල්ලි...අප්පා..කල්ලිද..කල්ලි ගැන කතා කරන්න එපා මල්ලි...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-68621844761900978162011-09-11T20:38:17.010+07:002011-09-11T20:38:17.010+07:00@ හිමා - ඇයි අප්පා ඒ. ඉන්නනෙ තිබ්බෙ ඔයා එක කල්ලියක...@ හිමා - ඇයි අප්පා ඒ. ඉන්නනෙ තිබ්බෙ ඔයා එක කල්ලියක හරි.. :)අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-74181360888439756352011-09-11T20:36:16.545+07:002011-09-11T20:36:16.545+07:00අහ් මටත් මතකයි ඔහොම කල්ලි තිබුනවගේ අපේ ඉක්කෝලෙත්.....අහ් මටත් මතකයි ඔහොම කල්ලි තිබුනවගේ අපේ ඉක්කෝලෙත්.. අපිනං ඉතිං නෑ ඔව්වට.. හිකිස්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-1924423172526118032011-09-11T20:28:50.284+07:002011-09-11T20:28:50.284+07:00@ අමිල -ඇත්තටම හිතන්න ඕනෙ දෙයක් තමඉ ඕකත්. තැංකූ මේ...@ අමිල -ඇත්තටම හිතන්න ඕනෙ දෙයක් තමඉ ඕකත්. තැංකූ මේ පැත්තෙ ආවටඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-41149732079176428492011-09-11T20:23:33.893+07:002011-09-11T20:23:33.893+07:00අද මම විතරයි ඔපිස් එකේ...මගේ කම්පිටරෙයි ෆයිල් වලයි...අද මම විතරයි ඔපිස් එකේ...මගේ කම්පිටරෙයි ෆයිල් වලයි ඩේට තියන නිසා පොජෙක්ට් වල ෆයිනල් කැපිටලයිෙස්ෂන් වලට ඕනි දත්ත වගයක් ගන්න අපේ බොසා ආව මෙහෙට....ඇවිත් අපි දෙන්නම එකතු වෙල වැඩේ ගොඩ දැම්ම..ඒක සාමාන්‍යයෙන් මේ වගේ ආයතන වල නොවන දෙයක්..
පෙරෙයිද අපේ බොසාලෙගෙ ලෙවල් එකෙන් පිට අයට කරපු ප්‍රසන්ටේෂන් එකක මම තමයි ටී බෝයි...
මම පොරක් කියනව නෙමෙ...ඒත් කොයි තරන් ලොකු පුටුවල හිටියත් උන් පොරවල් කියල බලාගන්න වෙන්නෙ ගහගනිපු බෝඩ් එකකින් නම් උන් තැන් තැන්වල ටී බෝයිලටත් අන්ත විදියට ෆක් වෙනව...
වේටර ක්ලීනර් කෙනෙක් වුනත් හරියට කෙලින් තමුන්ගෙ ජොබ විතරක් කරනව නම් ඒවත් හරි ගරුකටයුතු ජොබ්...
ඒත් මෙහෙ(ලංකාවෙ) බහුතර මයිනර් ස්ටාෆ් උන් හිතන්නෙ තමන්ගෙ ජේ ඩී එකට ලොක්කට ගොට්ට අල්ලන එක කඩේ යන ඒවත් ඉන්ක්ලූඩ් කියල..Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-28693019593739687612011-09-10T12:51:05.678+07:002011-09-10T12:51:05.678+07:00@රජිත් -ඒක හරි මචං@රජිත් -ඒක හරි මචංඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-63758769712605469952011-09-10T11:54:27.422+07:002011-09-10T11:54:27.422+07:00ඉස්සර තමන්ගේ කොයි තරම් අතිජාත මිත්‍රයෙක් උනත් ඒ කෙ...ඉස්සර තමන්ගේ කොයි තරම් අතිජාත මිත්‍රයෙක් උනත් ඒ කෙනා අද සමාජයේ යම් ඉහල තැනක වැජබෙන කෙනෙක් නම් ඒ කෙනාගේ ආත්ම ගෞරවය ආරක්ශා වෙන විදිහට වැඩ කරන එක තමයි යුතුකම.!!!Rajitha Abeysinghehttps://www.blogger.com/profile/09452333193797109433noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-57941070199579655412011-09-10T11:07:13.735+07:002011-09-10T11:07:13.735+07:00ආ සරත් කොහොමද ඉතිං??
වියට්නාමෙ වියට්නාමෙ ඉන්නෙ (ම...ආ සරත් කොහොමද ඉතිං??

වියට්නාමෙ වියට්නාමෙ ඉන්නෙ (මේක දාල කොහෙ යන්නද දැං)අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-22122570597113107692011-09-09T13:22:40.971+07:002011-09-09T13:22:40.971+07:00වවුලගේ මගුල්ගෙදර එල්ලිලා හිටු !!
මේ දැන් ඉන්නේ ක...වවුලගේ මගුල්ගෙදර එල්ලිලා හිටු !!
මේ දැන් ඉන්නේ කොහෙද ? වියට්නාමේ නෙවෙයිද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-48412460430564750802011-09-08T11:15:15.883+07:002011-09-08T11:15:15.883+07:00@ මදුශාන් - නෑ බං පිස්සුද මම නෙමෙයි (මට එච්චර සල්ල...@ මදුශාන් - නෑ බං පිස්සුද මම නෙමෙයි (මට එච්චර සල්ලි තිබ්බනම් පිට රට එනවද බං රස්සාවට??)අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-91226565423833361022011-09-08T10:50:54.656+07:002011-09-08T10:50:54.656+07:00@ සිහින - උඹ උනන්දු වෙලා හිටියෙ මොනවටද ඉතිං බං??
...@ සිහින - උඹ උනන්දු වෙලා හිටියෙ මොනවටද ඉතිං බං??

ප.ලි - බයට හරි කමෙන්ට් එකක් දාපු එකට තැංකූඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51826589061773725152011-09-08T10:48:10.185+07:002011-09-08T10:48:10.185+07:00මරනවා කියපු හන්දා දාන්නෙ :D කතාවනම් ඇත්ත තමා
-උඹ ...මරනවා කියපු හන්දා දාන්නෙ :D කතාවනම් ඇත්ත තමා
-උඹ නේද ඕක කලේ?-Anonymoushttps://www.blogger.com/profile/01904428627732530957noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-101891940655968482011-09-08T10:42:13.610+07:002011-09-08T10:42:13.610+07:00අලේ මංද මොනව කියන්නද කියල.මම හිටියෙත් ඔය තුන් වෙනි...අලේ මංද මොනව කියන්නද කියල.මම හිටියෙත් ඔය තුන් වෙනි කල්ලියෙ.

ප.ලි. මේව බයට දාන කමෙන්ට්සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-54657891362378903782011-09-08T10:21:27.446+07:002011-09-08T10:21:27.446+07:00@ නචියා - එළ එළ පළවෙනි එකේනම් ඉතිං අහන්න දෙයක් නෑ....@ නචියා - එළ එළ පළවෙනි එකේනම් ඉතිං අහන්න දෙයක් නෑ.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-56196444347303766432011-09-08T10:15:12.489+07:002011-09-08T10:15:12.489+07:00අඩේ මාත් හිටියෙ ඔය පළවෙනි එකේනෙ බන්...
ඕව ඔහොම තම...අඩේ මාත් හිටියෙ ඔය පළවෙනි එකේනෙ බන්...

ඕව ඔහොම තමයි බන්. සතුටු වෙනවා ඒ කල්ලියෙ හිටියෙ නැති එක ගැන...

ජය...!!!නචියාhttps://www.blogger.com/profile/06842386719863037745noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-15502360494887807152011-09-08T09:35:20.842+07:002011-09-08T09:35:20.842+07:00@ ලයන් - ඔව් බං වෙලාවකට එපා වෙනවා@ ලයන් - ඔව් බං වෙලාවකට එපා වෙනවාඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-25993729979928984462011-09-08T02:13:16.603+07:002011-09-08T02:13:16.603+07:00ඔහොම සම හරක් ඉන්නවා ..........:Dඔහොම සම හරක් ඉන්නවා ..........:DThe Lionhttps://www.blogger.com/profile/18029713502751797661noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-91703540837126374062011-09-07T23:41:11.111+07:002011-09-07T23:41:11.111+07:00@ සඳරුවා - එහෙමද බං?? කාලෙත් එක්ක හිතන පතන විදිහ ව...@ සඳරුවා - එහෙමද බං?? කාලෙත් එක්ක හිතන පතන විදිහ වෙනස් නොකරගත්තම වෙන අපහසුතා තමා මේවා.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-56027831771609418242011-09-07T23:35:35.098+07:002011-09-07T23:35:35.098+07:00ChAnDiKa ගේ කතාව හරි අද තමයි කල්ලි ගැන එක වැපුරම හ...ChAnDiKa ගේ කතාව හරි අද තමයි කල්ලි ගැන එක වැපුරම හා දරුනුවටම තියෙන්නේ ඉස්සර නම් ඔය කල්ලි වලින් මහ ලොකු වරදක් වුණේ නෑ ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-8599800316817791022011-09-07T16:52:43.292+07:002011-09-07T16:52:43.292+07:00හ්ම්ම් වෙන්ට පුළුහං කෝච්චියාහ්ම්ම් වෙන්ට පුළුහං කෝච්චියාඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-48461023930318454922011-09-07T16:03:40.137+07:002011-09-07T16:03:40.137+07:00ඔව එහෙම තමයි බන්. ඔය කල්ලිවාදෙ ඉස්සරටත් වඩා දරැණුව...ඔව එහෙම තමයි බන්. ඔය කල්ලිවාදෙ ඉස්සරටත් වඩා දරැණුවට තියෙනවා අද ඉස්කෝලවල. දැං ඉන්න එවුන්ට උගන්නන්න ගියාම එපා වෙනවා.~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-55434791921587599492011-09-07T15:51:49.826+07:002011-09-07T15:51:49.826+07:00@ හාවි - මොන බළලදැ?? හික් හික්@ හාවි - මොන බළලදැ?? හික් හික්අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.com