tag:blogger.com,1999:blog-1589931701686192206.post7537159902075090087..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: අවුරුදු ඇවිත්...........අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-1589931701686192206.post-20407159856241469552011-04-25T10:51:19.590+07:002011-04-25T10:51:19.590+07:00එසේම වේවා මචන්.... ස්තූතියි..එසේම වේවා මචන්.... ස්තූතියි..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-56962417464358036442011-04-23T14:51:24.965+07:002011-04-23T14:51:24.965+07:00සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...........සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...........පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-60890079613758445682011-04-15T12:49:02.601+07:002011-04-15T12:49:02.601+07:00එසේම වේවා නදී............. කිරි පැණියෙන් ඉතිරේවා.....එසේම වේවා නදී............. කිරි පැණියෙන් ඉතිරේවා.........අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-39736184911146937102011-04-15T12:46:45.975+07:002011-04-15T12:46:45.975+07:00සුබ අලුත් අවුරුද්දක් වේවා!!සුබ අලුත් අවුරුද්දක් වේවා!!නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-41972037250493018862011-04-15T12:12:17.929+07:002011-04-15T12:12:17.929+07:00@ ක.සූ -
බ්ලොග් අවකාශයේ දෙටු ඇත්තන් අතරේ...
හැම ව...@ ක.සූ -

බ්ලොග් අවකාශයේ දෙටු ඇත්තන් අතරේ...
හැම විට කියවෙනා අප මේ කතන්දරේ...
දෙන තල්ලුවට මා හට ඔබ නිරන්තරේ...
කොල්ලාගෙන් ක.සූ හට මේ උපහාරේ....

ලියනා කතන්දර ඔක්කොම හිට් වෙන්ටයි..
දවසට දෙක තුනක් එව්වා ලියවෙන්ටයි...
දන මන පිනන ඒ පින ඔබ ලැබගන්ටයි..
මේ අවුරුද්ද කිරි පැණියෙන් උතුරන්ටයි....

අමාරුවෙන් පටලගත්ත කවි වගේ එව්ව දෙකක් දැම්ම.. හික්ස්zzඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-29700212995727005412011-04-15T07:35:01.108+07:002011-04-15T07:35:01.108+07:00ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ග...ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
නව අවුරුද්ද ජයවේවා පතමි මම

දාහක් හමාරක් තව ලිපි ලියවේවා
කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
සිංහල වියුණු අවකාශය බැබලේවා!

-කතන්දරකාරයාකතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-25965546982014904032011-04-14T22:50:55.889+07:002011-04-14T22:50:55.889+07:00එසේම වේවා කුක්කු පැටි සහෝ...................එසේම වේවා කුක්කු පැටි සහෝ...................අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-79139918988411596902011-04-14T22:48:26.262+07:002011-04-14T22:48:26.262+07:00සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ !සුබ අලුත් අවුරුද්දක් වේවා සහෝ !Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51598238418542712482011-04-14T21:31:09.261+07:002011-04-14T21:31:09.261+07:00අහස් කොල්ලටත් එසේම වේවා කියල ප්රාර්ථනා කරනව.........අහස් කොල්ලටත් එසේම වේවා කියල ප්රාර්ථනා කරනව.............. සුබම වෙන්ට ඕනෙ නව වසර.........අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-50659365369295868302011-04-14T21:15:35.962+07:002011-04-14T21:15:35.962+07:00සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කොල්ලෝ.....සියලු පැතුම් ඉටුවන සුභම සුභ නව වසරක් වේවා කොල්ලෝ.....හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-11934268096915760942011-04-14T15:00:20.925+07:002011-04-14T15:00:20.925+07:00@ zසෝරෝ - ඉස්තූතියි මචන්.........
@ ඕනයා - එළ මචන්...@ zසෝරෝ - ඉස්තූතියි මචන්.........
@ ඕනයා - එළ මචන්... සමරපන් අවුරුද්ද හොඳටම....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-478004930925253922011-04-14T14:18:36.827+07:002011-04-14T14:18:36.827+07:00උඹට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා . . . .උඹට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා . . . .duliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-71866490253662132162011-04-14T14:13:17.446+07:002011-04-14T14:13:17.446+07:00සුභ අළුත් අවුරුද්දක් වේවා උඹටත්...!!සුභ අළුත් අවුරුද්දක් වේවා උඹටත්...!!සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.com