tag:blogger.com,1999:blog-1589931701686192206.post758036406724668149..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: මොකක්ද ප්‍රේමය...අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1589931701686192206.post-5237482212232496862011-05-11T07:35:27.056+07:002011-05-11T07:35:27.056+07:00එළ එළ කො.ජීඑළ එළ කො.ජීඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-21172787469278010192011-05-11T01:52:04.279+07:002011-05-11T01:52:04.279+07:00කලින්නම් මාත් සෑහෙන කල් විඳෙව්වා... දැන්නම් විඳින...කලින්නම් මාත් සෑහෙන කල් විඳෙව්වා... දැන්නම් විඳිනවා.... :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-48540732796406108082011-05-10T07:34:38.617+07:002011-05-10T07:34:38.617+07:00අනිවාර්යයෙන්ම.........
කොල්ල ඉන්නෙත් සයිගොන් තමයි ...අනිවාර්යයෙන්ම.........
කොල්ල ඉන්නෙත් සයිගොන් තමයි 9 වෙනි දිස්ත්‍රික්කයෙ. වෙලවක් තියේනම් අපිට හමු වෙන්න පුලුවන්. කොල්ල බ්ලොග් අවකාශෙන් අඳුනගෙන මුණ ගැහුණු පළමු කෙනා වශයෙන්....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-25873172011993561202011-05-09T22:46:40.574+07:002011-05-09T22:46:40.574+07:00පේමතෝ ජායති සෝකෝ
පෙන්මතෝ ජායති භයං
පේමතෝ ...පේමතෝ ජායති සෝකෝ
පෙන්මතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ති සෝකෝ කුතෝ භයං
කියල අහල තිබුනට අපි මේරු වගේ ඕකෙම පැටලෙනවා..
ලෝක ස්වභාවය පුතා ...

වියට්නාමේද ඉන්නේ ?
මේ දවස්වල මං සයිගොන් වල සතියක් ඉන්නවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51819009603961968882011-05-03T16:38:10.237+07:002011-05-03T16:38:10.237+07:00@ බීටා - උඹ් වාසනාවන්තයි මලේ. ප්‍රාර්ථනා කරනව දිගට...@ බීටා - උඹ් වාසනාවන්තයි මලේ. ප්‍රාර්ථනා කරනව දිගටම එහෙම වෙන්ඩයි කියලා......අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-80372111756616998742011-05-03T16:25:55.101+07:002011-05-03T16:25:55.101+07:00විදිනවා උනාට තවම විඳවලා නෑවිදිනවා උනාට තවම විඳවලා නෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-24637135288335475272011-05-03T16:20:14.446+07:002011-05-03T16:20:14.446+07:00සින්හල කොල්ලා - මම දන්නව බන්. ඒත් එලියට දාන්ඩ හිතු...සින්හල කොල්ලා - මම දන්නව බන්. ඒත් එලියට දාන්ඩ හිතුණ.

අහස් කොල්ලා - මටත් එමමයි බන්. බොහොම ස්තූතියි අගය කිරීමට.

ප්‍රසන්න86කේ - බැහැ නම් තමයි. ඒත් අමාරුවෙන් හරි කරපන් බන්. විඳවන්න එපා.

කල්හාර - ඇයි බන් උඹ් ඉන්නෙ. අර කතාවත් ලියාගෙන යන්නෙ මේ දවස් වල... ලොල්....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-30186718082370149912011-05-03T15:20:22.384+07:002011-05-03T15:20:22.384+07:00බැලුවාම මෙතන එකෙක්වත් ප්‍රේමයෙන් ගොඩ ගිය එවුන් නැහ...බැලුවාම මෙතන එකෙක්වත් ප්‍රේමයෙන් ගොඩ ගිය එවුන් නැහැනෙ......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-25184820717289969402011-05-03T14:51:33.140+07:002011-05-03T14:51:33.140+07:00හපෝයි... එහෙම කිව්වට කොහොමද බං ඒක කරන්නේ?හපෝයි... එහෙම කිව්වට කොහොමද බං ඒක කරන්නේ?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-54854459502783932082011-05-03T14:26:39.598+07:002011-05-03T14:26:39.598+07:00නියම කවිය ..
ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා මටනම් ත...නියම කවිය ..

ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා මටනම් තේරුනේ ඒක මට නැති උනාමයි ..හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-6444802651729849712011-05-03T13:24:17.560+07:002011-05-03T13:24:17.560+07:00මටත් ඕක තේරුනේ ඊයේ පෙරේදා... ගනන් ගන්න එපා කොල්ලෝ ...මටත් ඕක තේරුනේ ඊයේ පෙරේදා... ගනන් ගන්න එපා කොල්ලෝ උඹ පලවෙනි එකා නෙමේ.....Sri Boyhttps://www.blogger.com/profile/03443764202129179356noreply@blogger.com