tag:blogger.com,1999:blog-1589931701686192206.post9076921353759750760..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: ඇබැද්දිඅලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1589931701686192206.post-64068991078882053632011-04-26T10:43:16.571+07:002011-04-26T10:43:16.571+07:00@ ka.soo - sama wenda one kadden ketuwata. online ...@ ka.soo - sama wenda one kadden ketuwata. online unicode converter ekata kelawee Atha.

QUOTE
ඔන්න ඒ පාර පින්තූරෙත් වැටෙන්ඩ පටන් ගත්ත තිරේ. බලනකොට හැඩ වැඩ ලලනාවක් තමා පෙන්නුම් කරන්නෙ..........
UNQUOTEඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-65171419248908349192011-04-26T09:20:06.402+07:002011-04-26T09:20:06.402+07:00ඇයි වෙබ් කෑම් එකක් නැද්ද?ඇයි වෙබ් කෑම් එකක් නැද්ද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-76458559855091892212011-04-25T10:50:17.602+07:002011-04-25T10:50:17.602+07:00@ කල්හාර - නැහැ මචන්... ආපහු හම්බ වෙන්නෙ ඉතින් ලබන...@ කල්හාර - නැහැ මචන්... ආපහු හම්බ වෙන්නෙ ඉතින් ලබන අවුරුද්දෙ ගියාම තමයි...

@ හසිත - කනේ සහ තව ගොඩක් තැන් වල ... ලොල්z....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-35161167087974801552011-04-23T21:56:05.274+07:002011-04-23T21:56:05.274+07:00සැප කනේ කිව්වාලු :))සැප කනේ කිව්වාලු :))Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-55407577581084125132011-04-23T14:50:37.142+07:002011-04-23T14:50:37.142+07:00උඹට ඊට පස්සෙ හම්බ උනේ නැද්ද ඒ අක්කව..................උඹට ඊට පස්සෙ හම්බ උනේ නැද්ද ඒ අක්කව...............පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-11207394428269786292011-04-21T11:51:40.821+07:002011-04-21T11:51:40.821+07:00@ampushpika - ඉස්තූතියි මචෝ
@ කො.ජී - ඒක නේන්නම...@ampushpika - ඉස්තූතියි මචෝ

@ කො.ජී - ඒක නේන්නම් දෙයියනේ. ඇඬෙනව තනි ඇහැට.......

ඒක නෙමෙයි කෝ අර හිත් කියවන කතාව????අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-80107302487366433342011-04-20T23:08:21.320+07:002011-04-20T23:08:21.320+07:00හිහ්...හිහ්.... පට්ට චාටර් වැඩක්නේ වෙලා තියෙන්නේ.....හිහ්...හිහ්.... පට්ට චාටර් වැඩක්නේ වෙලා තියෙන්නේ... අර අක්කගේ මූණ මට මැවිලා පේනවා. අක්කව දැකපු කොල්ලගේ මූණ ඊටත් හොඳට මැවිලා පේනවා.... :DAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-91530065174433441312011-04-19T18:03:17.622+07:002011-04-19T18:03:17.622+07:00@ ඕනයා - පඨ්ඨ ඛථාව........... #%$@%&&*^ .....@ ඕනයා - පඨ්ඨ ඛථාව........... #%$@%&&*^ ... ලොලේ ලොල්.........අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-13586353287824241082011-04-19T16:52:43.069+07:002011-04-19T16:52:43.069+07:00මම A/L කරන කාලෙ දවසක් යාලුවෙක්ට කෝල්කලා. ඒ දවස් වල...මම A/L කරන කාලෙ දවසක් යාලුවෙක්ට කෝල්කලා. ඒ දවස් වල තිබුනෙ ලෑන්ඩ් ලයින් විතරනෙ. මමත් ඒ දවස් වල දන්නෙ කඩ්ඩෙං "මේ අයි ස්පීක් ටු ****" කියන්න විතරනෙ . . . ඉතිං අරූගෙ ගෙදරට කෝල් කලාම ඔය සන්තෑසියම උනා . . . මෙන්න බොලේ එහාපැත්තෙං උත්තර දුන්න එකා කඩ්ඩෙං කොටනව එකසිය ගානට . . . අහං ඉඳල ඌ නැවැත්තුවම මම දෙසුව සොරි වෙන්නම . . . ."ඈ බොල ***පුතෝ . . . තොට සුද්ද*****ද කඩු වනන්නෙ . . . තොගෙ ()&^$%#&**(&(.......$@#%^&*%......!!!!!!
ඔයාදී වශයෙං . . . මම නැවැත්තුවාම එහාකොනේ හිටපු එකා කියනව "මම ජී**ගෙ අයිය . . . ඔය කවුද කතාකරන්නෙ" කියල
මමත් ඇරියෙ නෑ . . . . . මම ඇහුව "අයියට මාව අඳුරන්න බැරිද ?" කියල
බුවා බෑ කිවුව විතරයි මම ලයින් එක කට් කරල මට නෙමේ වගේ හිටිය.
ඔය සීන් එක උනේ 1995දි . . . ඒ කාලෙ CLI නෑ මගෙම වෙලාවටduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-20922155906012771882011-04-19T16:13:39.758+07:002011-04-19T16:13:39.758+07:00@ කේ.පී - එළ කථාවකි... බඩ ටිකක් වැඩි නිසා බල්ටි ගැ...@ කේ.පී - එළ කථාවකි... බඩ ටිකක් වැඩි නිසා බල්ටි ගැහුවත් බුරියනම් හැපිය නොහැක.... ලොල්.......අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-9043495489180978212011-04-19T14:19:21.304+07:002011-04-19T14:19:21.304+07:00සැප ගැන නම් කතාකර වැඩක් නොමැත. මම නම් බුරිය හපාගෙන...සැප ගැන නම් කතාකර වැඩක් නොමැත. මම නම් බුරිය හපාගෙන බල්ටි දෙකක් ගසමි. :)Ishan Yapahttps://www.blogger.com/profile/12352374362609882560noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-76054434826334348592011-04-19T13:13:08.661+07:002011-04-19T13:13:08.661+07:00@ සෝරෝ - උපුටා ගැනීමකි """
ඔන්න ඒ ...@ සෝරෝ - උපුටා ගැනීමකි """
ඔන්න ඒ පාර පින්තූරෙත් වැටෙන්ඩ පටන් ගත්ත තිරේ. බලනකොට හැඩ වැඩ ලලනාවක් තමා පෙන්නුම් කරන්නෙ........"" අක්ක මචන් අක්ක....... :((අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-26198600632196843812011-04-19T09:23:17.523+07:002011-04-19T09:23:17.523+07:00ඇයි ගලාගේ අයියද කථා කලේ.... :Dඇයි ගලාගේ අයියද කථා කලේ.... :Dසෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-69265555578654426632011-04-17T04:36:25.374+07:002011-04-17T04:36:25.374+07:00මරු කතාව.............:-Dමරු කතාව.............:-Dampushpikanoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-72100269164547831532011-04-16T11:57:57.564+07:002011-04-16T11:57:57.564+07:00හෆ්ෆෝ :)හෆ්ෆෝ :)නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-58479796036150218912011-04-16T10:07:17.484+07:002011-04-16T10:07:17.484+07:00@ මගෙ පැල්පත - රතු උනා....රතු උනා..... ඒත් කොල්ල ක...@ මගෙ පැල්පත - රතු උනා....රතු උනා..... ඒත් කොල්ල කලු නිසා අර අක්කට පෙනුනෙ නැහැ හික්ස්z.......අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51460383118041141292011-04-16T10:06:01.772+07:002011-04-16T10:06:01.772+07:00@ චන්දික - ඔව්නෙ. වෙලාවට වහ ටිකක් තිබ්බෙ නැහැ ලඟ ප...@ චන්දික - ඔව්නෙ. වෙලාවට වහ ටිකක් තිබ්බෙ නැහැ ලඟ පාත....:-Dඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-76943502778490664792011-04-16T09:31:00.190+07:002011-04-16T09:31:00.190+07:00මට මැවිලා පේනවා කොල්ලගේ මුණ රතු වුනු හැටි....මට මැවිලා පේනවා කොල්ලගේ මුණ රතු වුනු හැටි....~:: My Cottage ::~http://magepalpatha.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-76212696669737937182011-04-16T08:57:43.229+07:002011-04-16T08:57:43.229+07:00හප්පචිචායේ..... වහකන වැඩක්නේ :Dහප්පචිචායේ..... වහකන වැඩක්නේ :D~ChAnDiKa~https://www.blogger.com/profile/00212375273299967742noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-70304451335189166722011-04-16T08:01:46.212+07:002011-04-16T08:01:46.212+07:00@ හාවි - එවෙලෙ කොල්ලට ආපු ලැජ්ජාව තමා ලැජ්ජාව....
...@ හාවි - එවෙලෙ කොල්ලට ආපු ලැජ්ජාව තමා ලැජ්ජාව....

@ අහස - හ්ම්..............අම්ම උනානම් ඉතින් ලැජ්ජාව x 4 වගේ තමා

@ දුමී අය්යා - කිව්වෙද? දන්න මාකටින් ඔක්කොම දාල කිව්ව අක්කෙ සමා වෙන්ඩ ඕනෙ මම හිතුවෙ ගලා කියල කව්ද අප්ප හිතන්නෙ ඔයා ගලාගෙ පරිගනකෙන් මට කෝල් කරයි කියල බ්ලාහ්... බ්ලාහ්....

අන්තිමට අක්ක ගලාට කියල තිබ්බ තමුසෙගෙ යාලුවො ඔහොමනම් ඉතින් තමුසෙත් ඒ වගේම නැතෑ කියල ලොල්.....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-51103165146114205322011-04-16T02:58:24.647+07:002011-04-16T02:58:24.647+07:00ඉතින් මොනාද බං කොල්ලෝ උඹ ඒ ලළනාවට කිව්වෙ ? අපිටත් ...ඉතින් මොනාද බං කොල්ලෝ උඹ ඒ ලළනාවට කිව්වෙ ? අපිටත් කියහන්කෝ...!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-60086970542209259652011-04-16T01:05:19.192+07:002011-04-16T01:05:19.192+07:00වෙලාවට අම්ම නොවුනේ !වෙලාවට අම්ම නොවුනේ !හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-41698188059425861302011-04-16T00:42:14.910+07:002011-04-16T00:42:14.910+07:00හික්ස්...................හික්ස්...................හා පැටික්කි (MS)https://www.blogger.com/profile/04922173364796016203noreply@blogger.com