tag:blogger.com,1999:blog-1589931701686192206.post1047320755289815523..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: බහලුම් පෙට්ටිඅලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1589931701686192206.post-38309495494317479422022-02-10T12:40:01.685+07:002022-02-10T12:40:01.685+07:00කන්ටෙනර් පෙට්විටක් මිල දි ගන්නෙ කොහොමද.... කන්ටෙනර් පෙට්විටක් මිල දි ගන්නෙ කොහොමද.... Anonymoushttps://www.blogger.com/profile/17284843694759238150noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-74886383827600992932021-03-05T09:21:29.050+07:002021-03-05T09:21:29.050+07:00කන්ටේනර් පෙට්ටි මිලට ගතහැකි ස්තාන කියන්නකන්ටේනර් පෙට්ටි මිලට ගතහැකි ස්තාන කියන්නAnonymoushttps://www.blogger.com/profile/10933556998307971599noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-18661429738916937062013-03-10T10:25:36.111+07:002013-03-10T10:25:36.111+07:00ඔව් ඔව්. දිග පළල හොඳින් දැනෙන පෙනෙන විදියටම තිබේ.ඔව් ඔව්. දිග පළල හොඳින් දැනෙන පෙනෙන විදියටම තිබේ.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-31292508971918846842013-03-10T00:25:24.243+07:002013-03-10T00:25:24.243+07:00පෙට්ටිවලත් දිගක් පලලක් තිබේ එහෙනම් !පෙට්ටිවලත් දිගක් පලලක් තිබේ එහෙනම් !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-18559822388915246772013-02-01T17:14:36.112+07:002013-02-01T17:14:36.112+07:00කන්ටේනර් වල අයිතිය තියෙන්නෙ අදාල නාවික සමාගමට. උදහ...කන්ටේනර් වල අයිතිය තියෙන්නෙ අදාල නාවික සමාගමට. උදහරනයක් විදිහ්ට එවර්ග්‍රීන් නම්. ඒ අයගෙ කන්ටේනර් පාවිච්චි වෙන්නෙ ඒ අයගෙ අදාල් නැව්ගත කිරීම් ව්ලට තම්යි. ඇමරිකාවෙ ඉඳං ලංකවට කන්ටේනර් එකක් ආවොත් බොහෝ දුරට ඒ කන්ටේනර් එක නිදහස් වුනාට පස්සෙ ආපහු ආපු දිහාට හරි සිංගප්පූරුවට හරි යැවෙනවා. මේ ගැන හොඳටම විස්තරයක් දැනගන්න පුලුවන් යාලුවෙක් ඉන්නවානම් නාවික සේවා සපයන ආයතනයකඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-17909039645882307122013-02-01T17:10:42.453+07:002013-02-01T17:10:42.453+07:00ඔව් ඉතිං උඹ මේ අංසෙනෙ වැඩ.
20 හයි කියුබ් දන්නා තර...ඔව් ඉතිං උඹ මේ අංසෙනෙ වැඩ.

20 හයි කියුබ් දන්නා තරමිං (මං මේ වැඩ කරාපු කාල සීමාවෙ)නං හම්බු වෙලා නෑ. ඒත් එහෙම එකක් තියේ. සාමාන්‍ය එකට වඩා උස අඩියකින් වැඩීලුඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-14932609935740215142013-02-01T16:42:19.816+07:002013-02-01T16:42:19.816+07:00පොඩි දෙයක් දැන ගන්න ඕනෙ.
දැන් ඔය කන්ටේනර් එකක අය...පොඩි දෙයක් දැන ගන්න ඕනෙ.

දැන් ඔය කන්ටේනර් එකක අයිති කාරය කවුද?

හිතන්න කන්ටේනර් එකක් ඇමරිකාවෙ ඉදන් ලන්කාවට ආවම අපි ආපහු ඒ හිස් කන්ටේනර් එක ඒ ඇමරිකාවෙ අයිති කාරයට යවනවද? එහෙම නැත්නම් ඒකෙ ආපහු බඩු දාල වෙන රටකට යවනවද? Mavithayahttps://www.blogger.com/profile/07183784547521073154noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-78914625331988419362013-01-25T09:37:44.711+07:002013-01-25T09:37:44.711+07:00කන්ටේනර් වර්ග ගැන මමත් ඉගෙන ගත්තා. අපේ කොමුපැනියෙ ...කන්ටේනර් වර්ග ගැන මමත් ඉගෙන ගත්තා. අපේ කොමුපැනියෙ වැඩියෙන්ම පාවිච්චි වෙන්නෙ 40' High Cube කියන කන්ටේනර් එක.. ඒකෙ උස වැඩියි අනිත් 40' එකට වඩා. 20' එකෙත් HC Container තියනව කියල කවුරු හරි මට කිවුව...සිහිනhttps://www.blogger.com/profile/04164084011304098845noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-34142626586406171782013-01-21T19:18:50.992+07:002013-01-21T19:18:50.992+07:00හැබෑටම ඒකට යන්න බෑ නේ.. ඇයිද මන්දා... ඔන්න මේකෙන් ...හැබෑටම ඒකට යන්න බෑ නේ.. ඇයිද මන්දා... ඔන්න මේකෙන් බලන්නකෝ.. ඔය මං වැඩ කරපු ලයින් එකේ සයිට් එක... ගොඩක් මෙයාලගේ කන්ටේනර් නම්බරින් ISO සිස්ටම් එකට තියෙනවා කියලා තමයි කියන්නේ...

http://www.hapag-lloyd.com/en/fleet/container_type_groups.html

නම්බරින් ගැන විකිපීඩියා එකේ හොඳ විස්තැයක් තියෙනවා දැක්කා.. මගේ කාසා ටියුට් ටික අහුවුනොත් ඔය සිස්ටම් එක ගැන පෝස්ට් එකක් ලියන්න හිතාගන්නා..

අලුත් කොල්ලා ගාමන්ට් එකේ අපනයන කටයුතු සම්බන්ධවද වැඩකරන්නේ.. ඒකෙදි නම් මේවා දැනගෙන ඉන්න එක වැඩට පහසුයි... හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-70981970969525500222013-01-21T11:10:43.450+07:002013-01-21T11:10:43.450+07:00මෙන්න කන්ටේනර් අංකගත කිරීම ගැන වැද්ඩ්ගත් ලිපි ටිකක...මෙන්න කන්ටේනර් අංකගත කිරීම ගැන වැද්ඩ්ගත් ලිපි ටිකකට ලිංක් ටිකක් (නම්බරිං) ඔයා හරියටම හරි

http://people.hofstra.edu/geotrans/eng/ch3en/conc3en/container_identification_system.html

http://excel.bigresource.com/check-digit-for-container-numbers-Dtw0Y9gL.html

http://www.australiatrade.com.au/Shipping/ContainerCodes/index.htm අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-58726218096860205152013-01-21T11:07:06.345+07:002013-01-21T11:07:06.345+07:00ආ කොහොමද සරත් (පරණ) කොල්ලා :)
මම මේ අංශයෙනම් නෙමෙ...ආ කොහොමද සරත් (පරණ) කොල්ලා :)

මම මේ අංශයෙනම් නෙමෙයි. නමුත් අපේ අංශෙට මේක සම්බන්ධ වෙන්නෙ අපි මහන රෙදි ටික සුද්දොංට යවන වෙලාවට තමයි. ඉතිං සාමන්‍ය මට්ටමට වඩා ටිකක් වැඩි දැනීමක් තියෙනවා.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-20539577953920704422013-01-21T11:05:19.103+07:002013-01-21T11:05:19.103+07:00බොහෝම ස්තුතියි.
හරිම සන්තෝසයි නොදන්න යමක් මේකෙන් ...බොහෝම ස්තුතියි.

හරිම සන්තෝසයි නොදන්න යමක් මේකෙන් දැනඟත්තනංඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-44737237441242729002013-01-21T11:04:41.815+07:002013-01-21T11:04:41.815+07:00ආ අමතක වුණා. අර ෆෝක් ලිෆ්ට් සහ දොඹකර ගැනත් වෙලාවක්...ආ අමතක වුණා. අර ෆෝක් ලිෆ්ට් සහ දොඹකර ගැනත් වෙලාවක් හම්බු වුණොත් ලියන්නංඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-63645427130047999242013-01-21T11:04:05.595+07:002013-01-21T11:04:05.595+07:00බොහෝම ස්තුතියි විචාරක මහත්මයා...
හරියටම හරි. ඔය ප...බොහෝම ස්තුතියි විචාරක මහත්මයා...

හරියටම හරි. ඔය පෙට්ටිය අඩුක් කරපු ට්‍රේලර් එක ඇදගෙන යන්නෙ ප්‍රයිම් මුවර් එක එහෙමත් නැත්තම් ට්‍රැක්ටර් හෙඩ් එකයි. නමුත් අපේ ගොඩක් අය නොදැන පාවිච්චි වෙල මේ කන්ටේනරේ කියන වචනෙත් දැං අර පදික වේදිකාවට කියන නම පේමන්ට් එක වගේ වෙලා (පදික වේදිකාව පේව්මන්ට් නෙ) සාමාන්‍ය බස් වහරෙ ලියාපදිංචි වුණු වචනයක්.අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-66046226953766327112013-01-21T11:01:15.657+07:002013-01-21T11:01:15.657+07:00ස්තුතියි හිරු! අර දුන්නු ලිංක් එකටනං යන්න බෑ. මම ර...ස්තුතියි හිරු! අර දුන්නු ලිංක් එකටනං යන්න බෑ. මම රැකියාවටනං කරන්නෙ මේ සම්බන්ධ දෙයක් නෙමෙයි. නමුත් අන්තිමේ අපි මහන ඇඳුං පිට රට පටවන්න මේවා ඕනෙ වෙනවා :)අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-24465646566745537152013-01-21T11:00:08.466+07:002013-01-21T11:00:08.466+07:00ස්තුතියි පිඋමි. පසුව දවසක ප්‍රයෝජනවත් වෙන්නත් බැරි...ස්තුතියි පිඋමි. පසුව දවසක ප්‍රයෝජනවත් වෙන්නත් බැරි නෑඅලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-75767148381390011102013-01-21T10:47:34.483+07:002013-01-21T10:47:34.483+07:00බැලුවම අලුත් කොල්ලත් ඉන්නෙ මේ පරණ කොල්ල ඉන්න ක්ෂේත...බැලුවම අලුත් කොල්ලත් ඉන්නෙ මේ පරණ කොල්ල ඉන්න ක්ෂේත්රයෙ වගේ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-48740443172670601582013-01-19T18:38:49.701+07:002013-01-19T18:38:49.701+07:00එල එල ගොඩක් දේවල් දැනගත්ත.
දිගටම ලියන්න .. එල එල ගොඩක් දේවල් දැනගත්ත.
දිගටම ලියන්න .. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-78084138074806961932013-01-19T13:42:15.642+07:002013-01-19T13:42:15.642+07:00ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් වලට සිංගිරිසියෙන් හදාගත්ත ...ඉංග්‍රීසි භාෂාවේ යෙදුම් වලට සිංගිරිසියෙන් හදාගත්ත යෙදුමක් තමයි 'කන්ටේනර් එකක් යනවා' කියලා කියන්නේ. කන්ටේනර් එකට යන්න බැරි බවත්, පාරේ යන්නේ 'කන්ටේනර් ට්‍රේලරය' ඈඳාගත්, 'ප්‍රයිම් මූවරය' බවත්, 'කන්ටේනරයක් යනවා' වෙනුවට 'කන්ටේනරයක් ගෙනියනවා' යනුවෙන් නොකියන්නේ ඇයිදැයි යන්නත්, නොදනිමි. බහාලුම් නමැති අර්ථවත් වචනය භාවිත නොකරන්නේ එය 'ස්ටයිල්' මදි නිසා හෝ ගොඩේ මිනිස්සු කියන වචනයක් නිසාදැයි නොදනිමි.

ලිපිය අතිශයින් අගය කරමි. බහාලුම් වල දිග පළල උස මහත ගැන අවබෝධයක් ලබාගතිමි. මේවා උස්සන පෙරලන ෆෝක් ලිෆ්ට්, සහ දොඹකර ගැනත් තව ලිපියක් ලිව්වොත් බොහොම පින්.

අසමි දකිමි සොයමි ලියන විචාරකvicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-107862431016794292013-01-19T13:00:42.036+07:002013-01-19T13:00:42.036+07:00කම්මැලි නැත්තම් ගිහින් බලන්න.. ඔතන ගොඩක් එයාලගේ කන...කම්මැලි නැත්තම් ගිහින් බලන්න.. ඔතන ගොඩක් එයාලගේ කන්ටේනර් ගැන විස්තර තියෙනවා.. කැටගරීස් ඔක්කොම විස්තර කරලා තියෙනවා රෑප සටහන් එක්කම...

Container types හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-20930651104285037392013-01-19T12:56:56.177+07:002013-01-19T12:56:56.177+07:00This comment has been removed by the author.හිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-39921586402604978912013-01-19T12:52:06.366+07:002013-01-19T12:52:06.366+07:00කන්ටේනර් ගැන දැක්කම පරණ මතක ගොඩක් මතක් උනා.. මම නම...කන්ටේනර් ගැන දැක්කම පරණ මතක ගොඩක් මතක් උනා.. මම නම් නිකම් ඉන්න වෙලාවට සයිට් එකට රිංගලා තමයි අල්ලගත්තේ.. හි හි..

ඔය කන්ටේනර් වල නම්බර් එකෙන් හොයන්න පුළුවන් කන්ටේනර් එක කාගෙද, මොන ජාතියෙද ( නෝමල් 20 ද, 40 ද, 45ද, රීෆර්ද වගේ ) කියලා... ( හැම එකම නෙවෙයි.. ISO numbering system එකේ ඒවා) මට දැං හැම එකම මතක නෑ... ඒ වගේම අන්තිම නම්බර් එක කියන්නේ අනිත් නම්බර් ටික එකතු කරලා සුත්‍රයක් දාලා ගන්න Check Digit එකක්.. ඒ නම්බර් එකෙන් අනිත් කිසිම දෙයක් නැති උනත් කන්ටේනර් එක අයිඩෙන්ටිෆයි කරන්න පුළුවන්..

ඕක හෙන ආස හිතෙන වැඩක් නිකම් කියවලා බැලුවොත් ... හි හිහිරුhttps://www.blogger.com/profile/11950478786628154949noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-54664494640595135472013-01-19T11:49:29.037+07:002013-01-19T11:49:29.037+07:00මට ප්‍රයෝජවත් අංශයකට අදාල ලිපියක් නොවුවත්(එත් ඒක ස...මට ප්‍රයෝජවත් අංශයකට අදාල ලිපියක් නොවුවත්(එත් ඒක සර්ව කාලීන නෑනේ. ඉස්සරහා දවසකදි සමහර විට උවමනා වෙන්නත් හැකියි) අළුත් කොල්ලා ලිපියක් ලියු නිසා එය කියවුවා.
PMhttps://www.blogger.com/profile/16101628310993729523noreply@blogger.com