tag:blogger.com,1999:blog-1589931701686192206.post8063399864136527913..comments2023-10-24T17:23:21.720+07:00Comments on අලුත් කොල්ලා | The New Guy: කොල්ලාගෙන් තවත් වාහනයක් (Rolls-Royce Phantom)අලුත් කොල්ලා | The New Guy http://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1589931701686192206.post-81976470936498785012011-07-20T22:44:11.853+07:002011-07-20T22:44:11.853+07:00ගාන කියන්න අයියේ. දැනටම මගෙ ලඟ $100.00ක් ව්තර තියෙ...ගාන කියන්න අයියේ. දැනටම මගෙ ලඟ $100.00ක් ව්තර තියෙනවා. ඉතුරු ටිකට පොඩි ලොන් එකක් දැම්මනම් ඇති...තාරක Dilsh@nhttps://www.blogger.com/profile/16715823944424050064noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-45427997823321757802011-06-27T09:16:04.426+07:002011-06-27T09:16:04.426+07:00@ කඩේ හාමිනේ - හ්ම්ම්... තව ටික දවසකින් බලමු නේ..
...@ කඩේ හාමිනේ - හ්ම්ම්... තව ටික දවසකින් බලමු නේ..

@ කල්හාර - සිළුමිණ පත්තරේ ලුහුඬු දැන්වීම් වලට දාමු ඒක....

අලුත් තැනේනම් අවුලක් නැහැ පාඩුවෙ වැඩ කරන් ඉන්නවා..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-45157444951034599672011-06-27T02:24:54.720+07:002011-06-27T02:24:54.720+07:00වැඩක් නැහැ මචං, උඹ ඕක ඉස්සෙල්ලා කියන්න එපෑ, උඹ අර ...වැඩක් නැහැ මචං, උඹ ඕක ඉස්සෙල්ලා කියන්න එපෑ, උඹ අර ඉස්සෙල්ලා පෝස්ට් එකේ දාලා තිබුන එක මම ගත්තා, බලමු ඒක දෙන්න පුලුවන් උනොත් ඕකට යන්න පුලුවන් වෙයි ......

කොහොමද අලුත් තැන එක .......පන්සල් හංදියhttps://www.blogger.com/profile/13036476600553118843noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-60111395414385980172011-06-24T19:33:29.404+07:002011-06-24T19:33:29.404+07:00ඔව්වා දිහා දැන්ම බලලා වැඩක් නෑ.driving ටිකයි පුලුව...ඔව්වා දිහා දැන්ම බලලා වැඩක් නෑ.driving ටිකයි පුලුවන් සල්ලිත් නෑ..:(අනූhttps://www.blogger.com/profile/04630514454157172607noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-4974417064735393272011-06-24T10:26:01.511+07:002011-06-24T10:26:01.511+07:00@ නෙළුම්.. - Hieu Roi හික් හික්... ලංකාවට බැහැපු ද...@ නෙළුම්.. - Hieu Roi හික් හික්... ලංකාවට බැහැපු දවසක රියදුරු පුහුණුව අරන් එකක් ගමු නේ?

@ සඳරු - මොකෝ... නයෙක්වත් මුණ ගැහුනද??

@ තීර්ථ යාත්රිකයා - හා හා බය වෙන්ඩ එපා ඔය වළවල් ඉක්මනින්ම ගොඩ වෙයි ප්රතිපාදන පාස් උනාම.. ලොල්..අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-80408001764855909082011-06-24T00:52:50.241+07:002011-06-24T00:52:50.241+07:00අපේ පාරෙ වලවල් නිසා අරන් වැඩක් නෑ :Dඅපේ පාරෙ වලවල් නිසා අරන් වැඩක් නෑ :Dතීර්ථ යාත්රිකයාhttps://www.blogger.com/profile/04056321613316992304noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-37088648972936168082011-06-23T22:48:38.710+07:002011-06-23T22:48:38.710+07:00ස්.ස්.ස්.ස්ස්.ස්.ස්.ස්හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-64577730307119354062011-06-23T19:37:22.862+07:002011-06-23T19:37:22.862+07:00මට රියදුරු පුහුණුව නැති නිසා අරන් වැඩක් නැහැ. නැත්...මට රියදුරු පුහුණුව නැති නිසා අරන් වැඩක් නැහැ. නැත්නම් ගන්නවා . අසංකගේ කවි මුතුවැල් වල සුජීව ලයිසන් ගත් හැටි තියෙනවා . ඉඩක් ඇතොත් බලන්නBindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-90489991305872339822011-06-23T14:51:36.070+07:002011-06-23T14:51:36.070+07:00සමීර, පොඩි ණයක් ගන්න පුලුවන් වෙයිද හදිස්සියකට? හික...සමීර, පොඩි ණයක් ගන්න පුලුවන් වෙයිද හදිස්සියකට? හික්ස්....අලුත් කොල්ලා | The New Guy https://www.blogger.com/profile/01050223065684931384noreply@blogger.comtag:blogger.com,1999:blog-1589931701686192206.post-22920607274439272822011-06-23T14:45:33.416+07:002011-06-23T14:45:33.416+07:00ගාන දාපු නැති හින්දා ගන්ඩ විදිහක් නෑ .....
( Samee...ගාන දාපු නැති හින්දා ගන්ඩ විදිහක් නෑ .....
( Sameera )Anonymousnoreply@blogger.com