අවුරුදු දෙකක් වයස දරුවෙක්……….




නිකමට වගේ බ්ලොගේ පැත්තෙ ගියා. ගිහිං බලද්දි දැක්කෙ මේක අටවං අවුරුදු දෙකකුත් ගිහිං දන්නෙම නැතුව. උපන් දිනේ තිබිල තියෙන්නෙ පහු ගිය 7 වෙනිදා




වයස ගියාට ලිපි නං එච්චර නෑ. මේ අවුරුදු දෙකේ මගේ බ්ලොග ෆලෝ කරපු, කමෙන්ට් කරපු සහ මේ නිසා අඳුන ගන්න ලැබුණු සියලු දෙනාට මගේ ප්‍රණාමය බැති සිතින් පල කර සිටිමි.

Comments

  1. ජයවේවා!!!! වැඩි වැඩියෙන් ලියන්න (පලා නෙමේ ) ශක්තිය හා වාසනාව ලැබේවා......:D

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගුණේ. දිගටම වරෙං ඈ

      Delete
  2. සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  3. ලමයව හොඳට බලාගන්නේ නැති නරක තාත්තෙක් ...

    සුබපැතුම්

    ReplyDelete
    Replies
    1. කතාව ඇත්ත බින්දි. මක් කරන්නද.

      මූණු පොතේ ඉන්නව දැක්කා

      Delete
  4. සුභ පැතුම් !!!

    ReplyDelete
  5. සුභ පැතුම් මචං

    ReplyDelete
  6. 2011 වගේ ස්වර්ණමය සමයක් ආයෙ මේ බ්ලොග් එකට උදාවෙන්නෙ නෑ.. ඒක ඒකාන්තයි ! කමක් නෑ මිනිස්සු වයසට යන්න යන්න වැඩි ආටෝප නැහැනෙ. උවමනා දේට විතරයි ගත සිත යොදවන්නෙ.. සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. හුම් හුම්. උඹ බොහෝ දුරට හරි.

      බොහෝම ස්තුතියි සුබ පැතුමට

      Delete
  7. සුභ පැතුම් මලේ...

    ReplyDelete
  8. ආ ඉදා මෙන්න අපෙත් සුභ පැතුං...

    ඒත් එක්කම දැන් මේකේ නම වෙනස් කොරපිය... පරණ කොල්ලා හරි මොකක් හරි කියලා.. :D

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මාරයා මහතාණෙනි.

      පරණ උනත් නම එහෙමම තියන්ඩ එපෑ බං :D

      Delete
  9. සුබ පැතුම් අලුත් කොල්ලා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ඓසානි ළමයාට

      Delete
  10. සුබ පැතුම් අළුත් කොල්ලා ගේ බ්ලොග් එකේ දෙවැනි වසරට. හයියෙන් යන අය ඉක්මනට ගිහින් ගමන කොට කරා ගන්න හංදා හිමින් ලස්සන අර්ථවත් ගමනක් යන්න සුබ පතනවා...

    ReplyDelete
  11. ජයම වේවා !!!!!!!!!!!!!!!

    ReplyDelete
  12. තවත් ඉස්සරහට යන්න ශක්තිය ලැබේවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි. ඔබතුමා මගේ පරණම පාඨකයෙකි. අද දක්වා මා සමග සිටීම ගැන බොහෝම ස්තුතියි. :)

      Delete
  13. ඔන්න අපිත් ආව මේ පැත්තට.

    අවුරුදු දෙකට සුබ පැතුම්. ඉදිරියටම යන්න හැකියාව ලැබේවා !

    ReplyDelete
  14. ඇයි බං නොලියන්නේ

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)