Posts

Showing posts from 2023

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්

Image
Everyone is wondering what is Industry 4.0 and most of us need clarification about what Industry 4.0 means and how we have arrived here. So let's have a brief look at how we are at this point today and what has led to it. ඉන්ඩස්ට්‍රි 4.0 කියලා හැමෝම අහන, හොයන ඒත් ඇත්තටම ඒකෙ හරිම තේරුම නොදන්න සිව් වෙනි කාර්.මික විප්ලවය ගැන ටිකක් කතා කරන්න හිතුවා. 4 වෙනි විප්ලවය දක්වා විකාශණය උනේ කොහොමද කියල බොහොම කෙටියෙන් මේ ලිපියෙන් විස්තර කරන්න තමා කොල්ලගෙ බලාපොරොත්තුව. ( picture credit / පින්තූරය ගත්තේ - https://www.anyrgb.com/ ) 1st Industrial Revolution (Late 18th to early 19th century): Key Features: The introduction of mechanization and steam power transformed industries, particularly textiles and manufacturing. Innovations: Steam engines, textile machinery, iron production, and the development of railways. Impact: Transition from hand production to machine-based manufacturing, leading to the growth of factories and increased production efficiency. පළමුවෙනි කාර්.මික විප්ලවය (ක්‍රි.ව

What it takes to become a succesful Manager / Leader - සාර්ථක කළමණාකරුවෙක් / නායකයෙක් වීමේ රහස්

Image
I did write about the same subject from a different perspective almost 10 years ago. It is time to polish up and write again because many beliefs and myths about Management have changed during the past 10 years. Also, my bilingual writing encouraged me to rewrite the article on the same subject. මේ මාතෘකාව මීට වසර දහයකට වගේ කලින් කොල්ලා වෙනම ඇහැකින් ප්‍රායෝගිකව බලලා ලියල තියෙනවා . කාලයත් එක්ක නව අදහස් මිනිස්සු අතරට යෑම සහ කොල්ලා ද්විභාෂා ලියවිල්ල පටං ගත්තු නිසා ආපහු මේ ගැනම ලියන්න හිතුවා. Being a manager is not an easy task. It requires a specific set of skills and personality traits. A good manager knows how to lead, motivate, and delegate tasks to his team members. This article will discuss what makes a good manager and what you should look for in your next boss. කළමණාකරුවෙක් බවට පත්වෙනවා වගේම කළමණාකරුවෙක් වශයෙන් සාර්ථක විදියට වැඩ කටයුතු කරනවා කියන්නෙ ලේසි පහසු කාර්‍යයක් නම් නෙමෙයි. එසේ කරන්න නම් එවැනි පුද්ගලයෙක් සතුව විශේෂ කුසලතා වගේම හොඳ පෞරුෂයක් තිබෙන්නම ඕනෙ. හොඳ කළමණාකරුවෙක් කියන

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

Image
Back to my Blog after almost 60 months guys.... I have decided to wrte something at least once a month to keep going. Hope someone will enjoy reading it or learn something from it. I am thinking that a  bilingual approach can help me bring the blog to many readers. මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම නොලියපු මගෙ බ්ලොගේ ආපහු යමක් ලියන්න හිතුවා. මාසෙකට එක ලිපියක් හෝ ලියලා බ්ලොගේ පැවැත්ම ඉදිරියට අරගෙන යන්න. මේක කියවන කෙනෙක් යමක් ඉගෙන ගනියි කියලා හිතනවා. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලිවීම වැඩි දෙනා අතරට යන්න හොඳ සහයෝගයක් වෙයි කියලාත් හිතනවා. I have started my career from the garment industry and have worked most of the time involving with Merchandising tasks. This would be a good opportunity for me to briefly introduce my work function to everyone in a way they could easily understand. කොල්ලගෙ රස්සාව පටං ගත්තෙ ඇඟලුම් කර්මාන්තයෙන්. කොල්ල වැඩි හරියක් කරේ මර්චන්ඩයිසිං කියන රස්සාව. ගොඩක් අය අහපු ගමන් ලොකු අවබෝධයක් නැති මේ රස්සාව ගැන සරලව පැහැදිලි කරන්න කියලා කල්පනා කරා. Garment merchandising is a crucial