Posts

Showing posts from September, 2012

ඔලුවෙ කැක්කුම

Image
මේ මට යාලුවෙක් ලඟදි එව්ව කතාවක් දවසක් එක බුවෙක්ට වැඩ ඇරිලා බයික් එකේ ගෙදර යනගමන් පරණ ආදි කාලින ඉස්කෝලේ කාලේ යාලුවෙක් සෙට් වෙනවා.. කතා කර කර ඉන්න ගමන් මුන් දෙන්නටම ටිකක් මධුවිත තොල ගාන්න හිතිලා ස්පොට් එකකට රිංගලා බයිට් එකක් කාරිය දාගන බොන්න සෙට් වෙනවා.. ඔහොම ඔහොම බෝතලයක් විතර ඉවර කරපු මුන් දෙන්නා කෙලින් කටින් ඉන්න බැරිව ගෙවල් වලට යන්න තීරනය කරා.. බුවා බිල ගෙවලා එහෙම පාරට එද්දී බුවාගේ යාළුවා බස් එකක නැගලා මුටත් ටටා කියගන යනවලු.අර  බුවාටත් බයික් එක මග දාලා යන්න ඈ.. මිනිහත් කොහොම කොහොම හරි දණ ගගා බඩ ගගා බයික් එක අරන් ගෙදර එද්දී.. බුවාගේ පවුලේ සෙට් එකම ටීවි බලනවලු මිනිහට දැං ඇඩ්රස් නැල්ලු මොකද සාලේ පහු කරගන තමා මුගේ කාමරේට යන්න වෙන්නෙත්.. මිනිහා කකුලේ මහපට ඇගිල්ලේ තිබ්බ පුරුස දහිරියද මොකක්දෝ එක පපුවට අරන් ශේප් එකේ ගිහින් පවුලේ සෙට් එක ඉදගන ඉන්න සෙටි එකට පස්සේ තිබ්බ පුටුවකින් ඉදගත්තලු.. විනාඩි පහලවක් විතර යද්දී මුගේ මල්ලිකාරයා කොචොක් එකට පල් පාට් හිනාවක් දැම්ම හින්දා මිනිහත් ඕන කුදයක් ගහ ගනින් කියලා ශේප් එකේ කාමරේට රිංගලා හොද නින්දක් දාලා එහෙම

ගැටළුවක්...........

Image
අරමුණකට යෑම නොව සමාවට කරුණක්......... අනිවාර්යයෙන්ම විය හැකි වරදක් ගැන අනුමානයක්......... එවන් වරදක් වූ කල, පෙර අනුමානය හුවා දැක්වීමක්.......... උපහාසයෙන් හිත් බිඳවීම්.................... මේ සියල්ල සංස්ථාපිත ලෝකයෙන් ජීවිතයට ආ දේවල්ද??? ජීවිතයෙන් එහි ගිය ඒවාද???? මේ ගැන සිතමින් මම තාම ව්‍යාකූල මනසකින් ප.ලි - සංස්ථාපිත ලෝකය = (Corporate World)