යථාර්තය

මිනිහෙක් වැරදියට මුදල් පාවිච්චිය සමානයිලු වඳුරෙක් ගහෙන් ගහට පනිද්දි දිරච්ච අත්තක් අල්ල ගන්න එකට වචනම 20කට වැඩි නැතත් එතන තියෙන කතාව දිග පෝස්ට් එකක් වෙයි කියල හිතලා දැම්මා
I started Writing this As a hobby at first. Gave up writing for a while. Decided to start again. Any kind of feedback is highly appreciated. | කම්මැලි කමට ලියන්ඩ හිතුවා. කට්ටිය බලයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.