අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

නිකමට වගේ බ්ලොගේ පැත්තෙ ගියා. ගිහිං බලද්දි දැක්කෙ මේක අටවං අවුරුදු දෙකකුත් ගිහිං දන්නෙම නැතුව. උපන් දිනේ තිබිල තියෙන්නෙ පහු ගිය 7 වෙනිදා වයස ගියාට ලිපි නං එච්චර නෑ. මේ අවුරුදු දෙකේ මගේ බ්ලොග ෆලෝ කරපු, කමෙන්ට් කරපු සහ මේ නිසා අඳුන ගන්න ලැබුණු සියලු දෙනාට මගේ ප්‍රණාමය බැති සිතින් පල කර සිටිමි.