About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Friday, March 18, 2011

ඉරත් තරුවක්



ඉර කියන්නෙ තරුවක්
ඒත් ඉර දිහා කෙලින් බැලුවොත්...
පිච්චෙනවා
රෑ අහසෙ දකින තරුවක ලස්සන
මේ තියෙන ඉරෙන් දකින්නනම්........


යන්න වෙයිද දුර ආලෝක වර්ෂ ගානක්....................

4 comments:

  1. "එදා දුර සිට දුටුව ඔබ නොව - මෙදා ළඟ සිට මා දකින්නේ..."
    කොල්ලා ජීවිතේට කවි ලියලා නෑ කිව්වට මේ ලියවෙන්නේ කවි. මේක මරු.

    ReplyDelete
  2. ස්තූතියි නිශාචර මහත්තයා.......

    මම ඈත්තටම කලින් කවි ලියල නෑහෑ අනුන්ගෙ කවි රස වින්දට.....

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......