ඉරත් තරුවක්



ඉර කියන්නෙ තරුවක්
ඒත් ඉර දිහා කෙලින් බැලුවොත්...
පිච්චෙනවා
රෑ අහසෙ දකින තරුවක ලස්සන
මේ තියෙන ඉරෙන් දකින්නනම්........


යන්න වෙයිද දුර ආලෝක වර්ෂ ගානක්....................

Comments

  1. "එදා දුර සිට දුටුව ඔබ නොව - මෙදා ළඟ සිට මා දකින්නේ..."
    කොල්ලා ජීවිතේට කවි ලියලා නෑ කිව්වට මේ ලියවෙන්නේ කවි. මේක මරු.

    ReplyDelete
  2. ස්තූතියි නිශාචර මහත්තයා.......

    මම ඈත්තටම කලින් කවි ලියල නෑහෑ අනුන්ගෙ කවි රස වින්දට.....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්