About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Thursday, March 17, 2011

‍රැ තිස්සෙ නිදි මරාගෙන...........




ඊයෙ ‍රැ ඇහැරගෙන ඉන්නකොට ඔහේ ලියපු දේවල් ටිකක් දාන්ඩ හිතුනා. 

ආදරේ කියන්නෙ ඇත්තටම

තමන් වෙන කෙනෙක් වෙනුවෙනුත්......
වෙන කෙනෙක් තමන් වෙනුවෙනුත්...
කැප වෙන දිහා ආසාවෙන් බලාගෙන සතු‍ටු වීම නෙමෙයිද?

ආදරය ආත්මාර්ථකාමියිද එච්චරම???????????




>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>



කොල්ලට ප්‍රශ්නයක්

හිත අතරමං වෙලා වගේ කියල කොල්ලට හිතෙනවා. අළුත් කෙල්ල කොල්ලට ලං වෙලා වැඩි කාලයක් නැහැ තාම. හිත අවුල් වෙලා තියෙන වෙලාවෙම බ්ලොග් එකත් අවුල් වෙලා. අලුතෙන් පෝස්ට් එකක් දාන්ඩවත් විදියක් නැහැ............. ජීවිතෙන් ඈත් වෙච්ච දේවල් ආපහු ලං කරගන්න තරම් මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නෙ ඇයි කියල කලින් හිතුව වැරදියි......

දූරං ගමං ඒක චරං........ කියල බුදු හාමුදුරුවො හිත ගැන කිව්ව දේ කොල්ලට තේරෙන්ඩ ගත්තෙ අද ඊයෙ නෙමෙයි උනත්, හිත මෙච්චරම සංකීර්ණ දෙයක් කියල තාම තේරෙන්නෙ නැහැ. ලෝකෙ ගෝලාකාර නිසා ඉර බහිද්දි හඳ පෙනුනත් ඔය ඉර හඳ තියෙන තැන් වෙනස් වෙන්නෙ නැහැ කියල හිතෙනකොටත්, මේ ලෝකෙ අපි ගෙවන ජීවිතේ තරම් සංකීර්ණ දෙයක් කාටවත් හොයාගන්ඩ බැහැ කියන සන්තෝසෙන් නිදාගන්නකොටත් වෙලාව පාන්දර 1.43

ප.ලි / මේක වෙන්ඩ ඕනෙ වෙබ් ලොග් කියන සංකල්පෙ. ලිව්වෙ හිත සැහැල්ලු කරගන්ඩ.


>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>

මල සහ සමනලයා

මල් වලට පිහා‍ටු තියෙන කාලෙක
සමනල්ලු ගස් වල ඉඳියිද...................
එහෙම වුනොත්
මල් සමනල්ලු හොයාගෙන ගිහින් පැණි පොවයිද?????

ලෝකෙ වෙන දේවල් වෙන්න ඕනෙ එකම විදියකටද?????

එහෙම නැත්තම් මට පිස්සුද...............................



6 comments:

  1. මේක කියවලා මටනම් පිස්සු වගේ... :)

    ReplyDelete
  2. ඒ මොකද කො.ජී? ලියල තියෙන දේවල් වැඩක් නැත්ද???

    ReplyDelete
  3. නැහැ ඒක නිසා නෙමෙයි. ලියලා තියෙන දේ අර්ථවත් වැඩී. ඕක ගැන හොඳට කල්පනා කලොත් නම් ඇත්තටම පිස්සු හැදෙනවා...

    ReplyDelete
  4. අනේ මන්දා..............................

    ReplyDelete
  5. ඇයි කල්හාර එහෙම කියන්නෙ?

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......