About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Friday, March 18, 2011

ඉංග්‍රීසියෙන් ආදරේ කිරීම............





I can love you more than any other, if you let me do it....
Taking care of you , I will do without a doubt.................
If I love you,
Sharing everything in my life with you is a must................


කවි ලියලම නැහැ කොල්ලා මේ තාක් කල්. ඒත් දැන් කවි නොවුනත් කථාත් නොවෙන ජාතියෙ දේවල් ලියවෙනව නොදැනීම.


ඒකට හේතුව මොකක්ද????


නමුත් උඩින් තියෙන ඉංග්‍රීසි වචන ටික උත්තම පුරුෂ පැත්තට බර වැඩිද මන්දා??


උත්තම පුරුෂ = ආත්මාර්ථය    ද?

2 comments:

  1. ඕක සිංහලෙන් දාපන් මචං............

    ReplyDelete
  2. අනේ මචං මට මේක හිතුනේ කිව්වෙයි දෙකම ඉංග්‍රීසියෙන්. උත්සාහයක් දෙන්නම් ඒත් හරි යයිද දන්නෙ නැහැ

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......