ඉංග්‍රීසියෙන් ආදරේ කිරීම............





I can love you more than any other, if you let me do it....
Taking care of you , I will do without a doubt.................
If I love you,
Sharing everything in my life with you is a must................


කවි ලියලම නැහැ කොල්ලා මේ තාක් කල්. ඒත් දැන් කවි නොවුනත් කථාත් නොවෙන ජාතියෙ දේවල් ලියවෙනව නොදැනීම.


ඒකට හේතුව මොකක්ද????


නමුත් උඩින් තියෙන ඉංග්‍රීසි වචන ටික උත්තම පුරුෂ පැත්තට බර වැඩිද මන්දා??


උත්තම පුරුෂ = ආත්මාර්ථය    ද?

Comments

  1. ඕක සිංහලෙන් දාපන් මචං............

    ReplyDelete
  2. අනේ මචං මට මේක හිතුනේ කිව්වෙයි දෙකම ඉංග්‍රීසියෙන්. උත්සාහයක් දෙන්නම් ඒත් හරි යයිද දන්නෙ නැහැ

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….