About Me

- අලුත් කොල්ලා
- සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............
කොල්ලගේ යාලුවෝ......
Wednesday, May 11, 2011
පුංචි ඇබැද්දියක්
කාලෙකින් ලිව්වෙත් නැහැනෙ මුකුත්. ඔන්න අද උදේ කොල්ල වැඩට යන්ඩ එලියට බහිද්දිම දැක්ක දෙයක පින්තූරයක් ගත්තා. ඔන්න බලලම හිතාගන්ඩකො මක්කැයි වෙලා තියෙන්නෙ කියලා.....
කොල්ලලගෙ ගෙදර ඉස්සරහම තියෙන කන්ටේනර් අංගනයේ කලින් දවසෙ වැහැපු වැස්ස නිසා පොළව පොඩ්ඩක් බුරුල් වෙලා. ඉතින් එතන තිබ්බ එක කන්ටේනර් පෙට්ටියක් පොඩ්ඩක් ඇල ගහල තියෙන හැටි තමයි මේ. සාමාන්යයෙන් දකින්ඩ ටිකක් අමාරු දර්ශනයක් නිසා කොල්ල පින්තූරයක් ගහ ගත්තා කට්ටියට බලන්ඩත් එක්ක දාන්ටෙයි කියාල.
Subscribe to:
Post Comments (Atom)
යකෝ බොට ෆොටෝ ගන්නද තිබුනෙ අදාල අයට ඉක්මනට කියලා ඕක පෙරලෙන්නෙ නැති වෙන්න මොනා හරි කරන්නනෙ ........... ඕක පෙරලුනොත් එහෙම කොච්චර චාටරයක් කන්න වෙනවද .........
ReplyDeleteමට සැකයි අලුත් කොල්ලා ෆොටෝ එක ගන්න ඔඅනෑවටම මේ වැඩේ කරාද කියන එක
ReplyDelete@ කල්හාර - එතන උන් අදාල දේවල් කරනව බං බලනකොට..
ReplyDelete@ සඳරු - මේවට තමා අතින් වියදම් කරල තොරන් ගහල ඉල්ලං කනව කියන්නෙ....
ඔන්න නොදන්නා අයට කොල්ලගේ ගෙදර හොයාගන්න උපකාරකයක් ! ඕන කෙනා ගනීවි මැසේජ් එක මං හිතන්නේ..
ReplyDeleteබලාගෙන්න ඉන්නේ??? පල ගිහින් කෙලින් කරපිය... මෝඩයා
ReplyDeleteවැස්ස වැස්ස..........
ReplyDeleteඔන්න ගෙදර තියෙන තැන නොදන්න අයට දැන් හොයාගන්න පුළුවනි !
ReplyDeleteකොහෙද මේ. හැම තැනම එක වගේ.කොහොම හොයන්නද
ReplyDelete