පහු ගිය අප්‍රියෙල් මාසෙ අපි ගියා විල්පත්තුවටයි ඩොල්ෆින්ලා බලන්නයි. දවස් 3ක ගමනක් විදියට තමයි අපි ඒක සැලසුම් කරගෙන ගියේ. සෙනසුරාදා උදේ 9ට වගේ ගෙදරින් පිටත් වුණ අපි දවල් 2-3 වෙද්දි කල්පිටියයි නොරොච්චෝලෙයි අතර ඉල්ලන්තඩිය කියන පළාතෙ තිබුණ අපෙ හෝටලේට සේන්දු උණා. දවල්ට කාල බීල එහෙම අපි ටිකක් නිදහසේ කාලය ගත කරලා රෑ කෑම අරන් කලින්ම නින්දට ගියේ පස්සෙන්දා පාන්දරින්ම විල්පත්තු බැද්ද අස්සෙ රිංගන්න ලැහැස්ති කරගෙන හිටපු නිසයි. හෝටලේ අවට අපි දැක්කා හුලඟෙන් විදුලිය උපද්දවන්න පාවිච්චි කරන ලොකු හුලං පෙති වගයකුත්. අපි හිටි දිහා දැවැන්ත හුළං පෙති උදේ 6 වෙද්දි අපි හෝටලෙන් පිටත් වුණේ විල්පත්තු ගමනට. පුත්තලම ටවුන් එකේ ඒ වෙද්දි ඇරල තිබුණු එකම කඩෙන් උදේට එහෙම කාලා එතැනින්ම දවල් කැලේදි කන්නත් කෑම පාර්සල් කරගත්තෙ කැලේ ඇතුලෙ කන්න කඩ නැති නිසා. ඕං ඒටික ඉවර වෙලා අපි ගියා එළුවන්කුලමට. එළුවන්කුලම තියෙන්නෙ පුත්තලමෙ ඉඳන් කිලෝමීටර 40ක් විතර දුරින්. එළුවන්කුලමට ගිහින් අපි සෆාරි ජීප්/ඩබල් කැබ් එකකට නැග්ගා. තමුන්ගෙම කියල 4x4 වාහනයක් නැත්තං එතනින් වාහනයක් කුලියට ගන්න ඕනේ. අපිට කොහෙද ෆෝ වීල් වාහන...
මටත් ඕක තේරුනේ ඊයේ පෙරේදා... ගනන් ගන්න එපා කොල්ලෝ උඹ පලවෙනි එකා නෙමේ.....
ReplyDeleteනියම කවිය ..
ReplyDeleteප්‍රේමය කියන්නේ මොකද්ද කියලා මටනම් තේරුනේ ඒක මට නැති උනාමයි ..
හපෝයි... එහෙම කිව්වට කොහොමද බං ඒක කරන්නේ?
ReplyDeleteබැලුවාම මෙතන එකෙක්වත් ප්‍රේමයෙන් ගොඩ ගිය එවුන් නැහැනෙ......
ReplyDeleteසින්හල කොල්ලා - මම දන්නව බන්. ඒත් එලියට දාන්ඩ හිතුණ.
ReplyDeleteඅහස් කොල්ලා - මටත් එමමයි බන්. බොහොම ස්තූතියි අගය කිරීමට.
ප්‍රසන්න86කේ - බැහැ නම් තමයි. ඒත් අමාරුවෙන් හරි කරපන් බන්. විඳවන්න එපා.
කල්හාර - ඇයි බන් උඹ් ඉන්නෙ. අර කතාවත් ලියාගෙන යන්නෙ මේ දවස් වල... ලොල්....
විදිනවා උනාට තවම විඳවලා නෑ
ReplyDelete@ බීටා - උඹ් වාසනාවන්තයි මලේ. ප්‍රාර්ථනා කරනව දිගටම එහෙම වෙන්ඩයි කියලා......
ReplyDeleteපේමතෝ ජායති සෝකෝ
ReplyDeleteපෙන්මතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ති සෝකෝ කුතෝ භයං
කියල අහල තිබුනට අපි මේරු වගේ ඕකෙම පැටලෙනවා..
ලෝක ස්වභාවය පුතා ...
වියට්නාමේද ඉන්නේ ?
මේ දවස්වල මං සයිගොන් වල සතියක් ඉන්නවා.
අනිවාර්යයෙන්ම.........
ReplyDeleteකොල්ල ඉන්නෙත් සයිගොන් තමයි 9 වෙනි දිස්ත්‍රික්කයෙ. වෙලවක් තියේනම් අපිට හමු වෙන්න පුලුවන්. කොල්ල බ්ලොග් අවකාශෙන් අඳුනගෙන මුණ ගැහුණු පළමු කෙනා වශයෙන්....
කලින්නම් මාත් සෑහෙන කල් විඳෙව්වා... දැන්නම් විඳිනවා.... :)
ReplyDeleteඑළ එළ කො.ජී
ReplyDelete