මොකක්ද ප්‍රේමය...





රිදෙද්දිත් විඳවන...
විඳවමින් තව ඇලෙන...
දුකක් යැයි දැන දැන....
මම තවත් ගැලෙන....


ජීවිතය නම් දුකක් බැව් දැන..
එහිම ඇලෙනා මිනිස් ගතියට..
ගෙවන වන්දිය මෙයයි මිතුරනි..
නොවව් කිසිදා පෙමෙහි වහලෙක්...



Comments

  1. මටත් ඕක තේරුනේ ඊයේ පෙරේදා... ගනන් ගන්න එපා කොල්ලෝ උඹ පලවෙනි එකා නෙමේ.....

    ReplyDelete
  2. නියම කවිය ..

    ප්‍රේමය කියන්නේ මොකද්ද කියලා මටනම් තේරුනේ ඒක මට නැති උනාමයි ..

    ReplyDelete
  3. හපෝයි... එහෙම කිව්වට කොහොමද බං ඒක කරන්නේ?

    ReplyDelete
  4. බැලුවාම මෙතන එකෙක්වත් ප්‍රේමයෙන් ගොඩ ගිය එවුන් නැහැනෙ......

    ReplyDelete
  5. සින්හල කොල්ලා - මම දන්නව බන්. ඒත් එලියට දාන්ඩ හිතුණ.

    අහස් කොල්ලා - මටත් එමමයි බන්. බොහොම ස්තූතියි අගය කිරීමට.

    ප්‍රසන්න86කේ - බැහැ නම් තමයි. ඒත් අමාරුවෙන් හරි කරපන් බන්. විඳවන්න එපා.

    කල්හාර - ඇයි බන් උඹ් ඉන්නෙ. අර කතාවත් ලියාගෙන යන්නෙ මේ දවස් වල... ලොල්....

    ReplyDelete
  6. විදිනවා උනාට තවම විඳවලා නෑ

    ReplyDelete
  7. @ බීටා - උඹ් වාසනාවන්තයි මලේ. ප්‍රාර්ථනා කරනව දිගටම එහෙම වෙන්ඩයි කියලා......

    ReplyDelete
  8. පේමතෝ ජායති සෝකෝ
    පෙන්මතෝ ජායති භයං
    පේමතෝ විප්පමුත්තස්ස
    නත්ති සෝකෝ කුතෝ භයං
    කියල අහල තිබුනට අපි මේරු වගේ ඕකෙම පැටලෙනවා..
    ලෝක ස්වභාවය පුතා ...

    වියට්නාමේද ඉන්නේ ?
    මේ දවස්වල මං සයිගොන් වල සතියක් ඉන්නවා.

    ReplyDelete
  9. අනිවාර්යයෙන්ම.........
    කොල්ල ඉන්නෙත් සයිගොන් තමයි 9 වෙනි දිස්ත්‍රික්කයෙ. වෙලවක් තියේනම් අපිට හමු වෙන්න පුලුවන්. කොල්ල බ්ලොග් අවකාශෙන් අඳුනගෙන මුණ ගැහුණු පළමු කෙනා වශයෙන්....

    ReplyDelete
  10. කලින්නම් මාත් සෑහෙන කල් වි‍ඳෙව්වා... දැන්නම් විඳිනවා.... :)

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….