කම්මැලි කමට ලියන්ඩ හිතුවා. කට්ටිය බලයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා
ඇත්ත තමයි අළුත් කොල්ලා... එත් මේ ටික ඇතුලේ නොපෙනී කියලා තියෙන හොදම කතාව තමයි මුදල් විතරක් නොවේ ඕනම දෙයක් වරදියට කරොත් පාවිච්චි කරොත් වෙන්නේ අර දිරච්ච අත්ත අල්ලපු වඳුරා ට වෙන දේම තමා. මුදල් වලට වඩා ඒ කතාව දිගයි. ඇත්තටම පුංචි පෝස්ටුවක් කියලා මේකට කියන්න බෑ. තාක්ෂණික ලොකේ කාර්ය බහුල ලොකේ අයට ගැලපෙන කාර්යක්ෂම කතාවක්.හොද පොස්ටුවක්..ජය වේවා!
ඔව් ඔව් පිඋමිගෙ කතව හරියටම හරි.තැංකිව් ආ එකට. දිගටම එනවනෙ නේ.. :)
:-)
:) :) :)
ලොකු කතාවක්.... PM කියලා තියෙන විදියටත් හිතන්න පුළුවුන්... වැඩේ තියෙන්නේ “ වැරදියට” කියන එක සාපේක්ෂ වීම කියලා මට හිතුනා... අනේ මන්දා...
මෙහෙමනෙ හිරු. ඔය සාපේක්ෂ කියන වචනෙත් අපිට කැමති විදියකට අර්ථ දක්වන්න පුළුවනිනෙ. එතකොට ඒකත් සාපේක්ෂයි.ස්තුතියි ආ එකට මේ පැත්තෙ. දිගටම එන්න
සිරා සිරා..... :-)
එළ එළ.තැංකිව් විසිට් එකට දිගටම එන්න ඕනෙ
කතාව ඇත්ත....
ඔව් ඔව් ඇත්ත තමයි. මටත් වෙලා තියෙනවනෙ ඕක :)ස්තුතියි මාතල්ං ආ එකට. දිගටම වරෙං
ඇත්ත නේ කතාව.
අනිවා චන්දන.
Ela macho.
තැංකිව් තැංකිව්
හ්ම්ම්... ඔයා හරි
හ්ම්ම්... කියල පටං ගත්තෙ මොකක් හරි වැරැද්දක් තියේද? එහෙමනං කියන්න කිසි අවුලක් න
නෑ... එහෙම එකක් නෑ...............................:)))
:D
ඔව් උඹ හරි. ඒත් උදාහරණෙට මීට වඩා සාර්ථක ඒවා ගොඩක් තියනවා කියල මට හිතෙන්නේ. ඒත් මුදල් පාවිච්චිය කියන එක බොහොම කථා කරන්න වටින මාතෘකාවක්.
කියමුකො බලන්ඩ ඒ වගේ උදහරණ දෙක තුනක්....
තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......
ඇත්ත තමයි අළුත් කොල්ලා... එත් මේ ටික ඇතුලේ නොපෙනී කියලා තියෙන හොදම කතාව තමයි මුදල් විතරක් නොවේ ඕනම දෙයක් වරදියට කරොත් පාවිච්චි කරොත් වෙන්නේ අර දිරච්ච අත්ත අල්ලපු වඳුරා ට වෙන දේම තමා. මුදල් වලට වඩා ඒ කතාව දිගයි. ඇත්තටම පුංචි පෝස්ටුවක් කියලා මේකට කියන්න බෑ. තාක්ෂණික ලොකේ කාර්ය බහුල ලොකේ අයට ගැලපෙන කාර්යක්ෂම කතාවක්.
ReplyDeleteහොද පොස්ටුවක්..
ජය වේවා!
ඔව් ඔව් පිඋමිගෙ කතව හරියටම හරි.
Deleteතැංකිව් ආ එකට. දිගටම එනවනෙ නේ.. :)
:-)
ReplyDelete:) :) :)
Deleteලොකු කතාවක්.... PM කියලා තියෙන විදියටත් හිතන්න පුළුවුන්...
ReplyDeleteවැඩේ තියෙන්නේ “ වැරදියට” කියන එක සාපේක්ෂ වීම කියලා මට හිතුනා... අනේ මන්දා...
මෙහෙමනෙ හිරු. ඔය සාපේක්ෂ කියන වචනෙත් අපිට කැමති විදියකට අර්ථ දක්වන්න පුළුවනිනෙ. එතකොට ඒකත් සාපේක්ෂයි.
Deleteස්තුතියි ආ එකට මේ පැත්තෙ. දිගටම එන්න
සිරා සිරා..... :-)
ReplyDeleteඑළ එළ.
Deleteතැංකිව් විසිට් එකට දිගටම එන්න ඕනෙ
කතාව ඇත්ත....
ReplyDeleteඔව් ඔව් ඇත්ත තමයි. මටත් වෙලා තියෙනවනෙ ඕක :)
Deleteස්තුතියි මාතල්ං ආ එකට. දිගටම වරෙං
ඇත්ත නේ කතාව.
ReplyDeleteඅනිවා චන්දන.
DeleteEla macho.
ReplyDeleteතැංකිව් තැංකිව්
Deleteහ්ම්ම්... ඔයා හරි
ReplyDeleteහ්ම්ම්... කියල පටං ගත්තෙ මොකක් හරි වැරැද්දක් තියේද? එහෙමනං කියන්න කිසි අවුලක් න
Deleteනෑ... එහෙම එකක් නෑ...............................:)))
Delete:D
Deleteඔව් උඹ හරි. ඒත් උදාහරණෙට මීට වඩා සාර්ථක ඒවා ගොඩක් තියනවා කියල මට හිතෙන්නේ. ඒත් මුදල් පාවිච්චිය කියන එක බොහොම කථා කරන්න වටින මාතෘකාවක්.
ReplyDeleteකියමුකො බලන්ඩ ඒ වගේ උදහරණ දෙක තුනක්....
Delete