යථාර්තය







මිනිහෙක් වැරදියට මුදල් පාවිච්චිය

සමානයිලු

වඳුරෙක් ගහෙන් ගහට පනිද්දි දිරච්ච අත්තක් අල්ල ගන්න එකට

වචනම 20කට වැඩි නැතත් එතන තියෙන කතාව දිග පෝස්ට් එකක් වෙයි කියල හිතලා දැම්මා


Comments

  1. ඇත්ත තමයි අළුත් කොල්ලා... එත් මේ ටික ඇතුලේ නොපෙනී කියලා තියෙන හොදම කතාව තමයි මුදල් විතරක් නොවේ ඕනම දෙයක් වරදියට කරොත් පාවිච්චි කරොත් වෙන්නේ අර දිරච්ච අත්ත අල්ලපු වඳුරා ට වෙන දේම තමා. මුදල් වලට වඩා ඒ කතාව දිගයි. ඇත්තටම පුංචි පෝස්ටුවක් කියලා මේකට කියන්න බෑ. තාක්ෂණික ලොකේ කාර්ය බහුල ලොකේ අයට ගැලපෙන කාර්යක්ෂම කතාවක්.

    හොද පොස්ටුවක්..

    ජය වේවා‍!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් පිඋමිගෙ කතව හරියටම හරි.

      තැංකිව් ආ එකට. දිගටම එනවනෙ නේ.. :)

      Delete
  2. ලොකු කතාවක්.... PM කියලා තියෙන විදියටත් හිතන්න පුළුවුන්...

    වැඩේ තියෙන්නේ “ වැරදියට” කියන එක සාපේක්ෂ වීම කියලා මට හිතුනා... අනේ මන්දා...

    ReplyDelete
    Replies
    1. මෙහෙමනෙ හිරු. ඔය සාපේක්ෂ කියන වචනෙත් අපිට කැමති විදියකට අර්ථ දක්වන්න පුළුවනිනෙ. එතකොට ඒකත් සාපේක්ෂයි.

      ස්තුතියි ආ එකට මේ පැත්තෙ. දිගටම එන්න

      Delete
  3. Replies
    1. ඔව් ඔව් ඇත්ත තමයි. මටත් වෙලා තියෙනවනෙ ඕක :)

      ස්තුතියි මාතල්ං ආ එකට. දිගටම වරෙං

      Delete
  4. ඇත්ත නේ කතාව.

    ReplyDelete
  5. හ්ම්ම්... ඔයා හරි

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කියල පටං ගත්තෙ මොකක් හරි වැරැද්දක් තියේද? එහෙමනං කියන්න කිසි අවුලක් න

      Delete
    2. නෑ... එහෙම එකක් නෑ...............................:)))

      Delete
  6. ඔව් උඹ හරි. ඒත් උදාහරණෙට මීට වඩා සාර්ථක ඒවා ගොඩක් තියනවා කියල මට හිතෙන්නේ. ඒත් මුදල් පාවිච්චිය කියන එක බොහොම කථා කරන්න වටින මාතෘකාවක්.

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

ආයුබෝවන්