I started Writing this As a hobby at first. Gave up writing for a while. Decided to start again. Any kind of feedback is highly appreciated. | කම්මැලි කමට ලියන්ඩ හිතුවා. කට්ටිය බලයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......
Back to my Blog after almost 60 months guys.... I have decided to wrte something at least once a month to keep going. Hope someone will enjoy reading it or learn something from it. I am thinking that a bilingual approach can help me bring the blog to many readers. මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම නොලියපු මගෙ බ්ලොගේ ආපහු යමක් ලියන්න හිතුවා. මාසෙකට එක ලිපියක් හෝ ලියලා බ්ලොගේ පැවැත්ම ඉදිරියට අරගෙන යන්න. මේක කියවන කෙනෙක් යමක් ඉගෙන ගනියි කියලා හිතනවා. සිංහල ඉංග්‍රීසි දෙකෙන්ම ලිවීම වැඩි දෙනා අතරට යන්න හොඳ සහයෝගයක් වෙයි කියලාත් හිතනවා. I have started my career from the garment industry and have worked most of the time involving with Merchandising tasks. This would be a good opportunity for me to briefly introduce my work function to everyone in a way they could easily understand. කොල්ලගෙ රස්සාව පටං ගත්තෙ ඇඟලුම් කර්මාන්තයෙන්. කොල්ල වැඩි හරියක් කරේ මර්චන්ඩයිසිං කියන රස්සාව. ගොඩක් අය අහපු ගමන් ලොකු අවබෝධයක් නැති මේ රස්සාව ගැන සරලව පැහැදිලි කරන්න කියලා කල්පනා කරා. Garment merchandising is a crucial
Everyone is wondering what is Industry 4.0 and most of us need clarification about what Industry 4.0 means and how we have arrived here. So let's have a brief look at how we are at this point today and what has led to it. ඉන්ඩස්ට්‍රි 4.0 කියලා හැමෝම අහන, හොයන ඒත් ඇත්තටම ඒකෙ හරිම තේරුම නොදන්න සිව් වෙනි කාර්.මික විප්ලවය ගැන ටිකක් කතා කරන්න හිතුවා. 4 වෙනි විප්ලවය දක්වා විකාශණය උනේ කොහොමද කියල බොහොම කෙටියෙන් මේ ලිපියෙන් විස්තර කරන්න තමා කොල්ලගෙ බලාපොරොත්තුව. ( picture credit / පින්තූරය ගත්තේ - https://www.anyrgb.com/ ) 1st Industrial Revolution (Late 18th to early 19th century): Key Features: The introduction of mechanization and steam power transformed industries, particularly textiles and manufacturing. Innovations: Steam engines, textile machinery, iron production, and the development of railways. Impact: Transition from hand production to machine-based manufacturing, leading to the growth of factories and increased production efficiency. පළමුවෙනි කාර්.මික විප්ලවය (ක්‍රි.ව
ඇත්ත තමයි අළුත් කොල්ලා... එත් මේ ටික ඇතුලේ නොපෙනී කියලා තියෙන හොදම කතාව තමයි මුදල් විතරක් නොවේ ඕනම දෙයක් වරදියට කරොත් පාවිච්චි කරොත් වෙන්නේ අර දිරච්ච අත්ත අල්ලපු වඳුරා ට වෙන දේම තමා. මුදල් වලට වඩා ඒ කතාව දිගයි. ඇත්තටම පුංචි පෝස්ටුවක් කියලා මේකට කියන්න බෑ. තාක්ෂණික ලොකේ කාර්ය බහුල ලොකේ අයට ගැලපෙන කාර්යක්ෂම කතාවක්.
ReplyDeleteහොද පොස්ටුවක්..
ජය වේවා!
ඔව් ඔව් පිඋමිගෙ කතව හරියටම හරි.
Deleteතැංකිව් ආ එකට. දිගටම එනවනෙ නේ.. :)
:-)
ReplyDeleteලොකු කතාවක්.... PM කියලා තියෙන විදියටත් හිතන්න පුළුවුන්...
ReplyDeleteවැඩේ තියෙන්නේ “ වැරදියට” කියන එක සාපේක්ෂ වීම කියලා මට හිතුනා... අනේ මන්දා...
මෙහෙමනෙ හිරු. ඔය සාපේක්ෂ කියන වචනෙත් අපිට කැමති විදියකට අර්ථ දක්වන්න පුළුවනිනෙ. එතකොට ඒකත් සාපේක්ෂයි.
Deleteස්තුතියි ආ එකට මේ පැත්තෙ. දිගටම එන්න
සිරා සිරා..... :-)
ReplyDeleteඑළ එළ.
Deleteතැංකිව් විසිට් එකට දිගටම එන්න ඕනෙ
කතාව ඇත්ත....
ReplyDeleteඔව් ඔව් ඇත්ත තමයි. මටත් වෙලා තියෙනවනෙ ඕක :)
Deleteස්තුතියි මාතල්ං ආ එකට. දිගටම වරෙං
ඇත්ත නේ කතාව.
ReplyDeleteඅනිවා චන්දන.
DeleteEla macho.
ReplyDeleteතැංකිව් තැංකිව්
Deleteහ්ම්ම්... ඔයා හරි
ReplyDeleteහ්ම්ම්... කියල පටං ගත්තෙ මොකක් හරි වැරැද්දක් තියේද? එහෙමනං කියන්න කිසි අවුලක් න
Deleteනෑ... එහෙම එකක් නෑ...............................:)))
Deleteඔව් උඹ හරි. ඒත් උදාහරණෙට මීට වඩා සාර්ථක ඒවා ගොඩක් තියනවා කියල මට හිතෙන්නේ. ඒත් මුදල් පාවිච්චිය කියන එක බොහොම කථා කරන්න වටින මාතෘකාවක්.
ReplyDeleteකියමුකො බලන්ඩ ඒ වගේ උදහරණ දෙක තුනක්....
Delete