How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්
Everyone is wondering what is Industry 4.0 and most of us need clarification about what Industry 4.0 means and how we have arrived here. So let's have a brief look at how we are at this point today and what has led to it. ඉන්ඩස්ට්‍රි 4.0 කියලා හැමෝම අහන, හොයන ඒත් ඇත්තටම ඒකෙ හරිම තේරුම නොදන්න සිව් වෙනි කාර්.මික විප්ලවය ගැන ටිකක් කතා කරන්න හිතුවා. 4 වෙනි විප්ලවය දක්වා විකාශණය උනේ කොහොමද කියල බොහොම කෙටියෙන් මේ ලිපියෙන් විස්තර කරන්න තමා කොල්ලගෙ බලාපොරොත්තුව. ( picture credit / පින්තූරය ගත්තේ - https://www.anyrgb.com/ ) 1st Industrial Revolution (Late 18th to early 19th century): Key Features: The introduction of mechanization and steam power transformed industries, particularly textiles and manufacturing. Innovations: Steam engines, textile machinery, iron production, and the development of railways. Impact: Transition from hand production to machine-based manufacturing, leading to the growth of factories and increased production efficiency. පළමුවෙනි කාර්.මික විප්ලවය (ක්‍රි.ව...