කම්මැලි කමට ලියන්ඩ හිතුවා. කට්ටිය බලයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා
අන්න හරි...ඔන්න මම එකද මන්දා...හදවතින් සුභ පැතුම්! උඹ දැන් 'අලුත් කොල්ලා' නෙමේ. 'අලුත්ම කොල්ලා'.
හොද වැඩක්. සුබ පැතුම් !
ඒ කියන්නෙ කොල්ලා ආයෙත් අළුත් උණා... :)
පේට්‍රියොට් කොලුවො - ඔව් ඔව් උඹ එක වෙලා. මාව ෆලෝ කරල ඒකෙත් එක වෙයංකො :)උදාන - ස්තුතියි මචං. ලිඅයපංකො සිංහලෙන් නචියා - ඔව් ඔව් ඔන්න උඹේ ඉල්ලීම පිට වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරාහැමෝටම තැංකිව් ඈ....
ලියන්න ලියන්න අපිත් එන්නම් බලන්න . ජය වේවා !
අනේ කොච්චර දෙයක්ද අප්පා...
එදා ඉඳලා හිටියනේ ඉස්සරහටත් අපි ඉන්නවා මචෝ, ලියපං .......
@ ගිම් - තැංකිව් තැංකිව්.....@ තරුණ මහත්මිය - ඔබ දැකීමත් සතුටක්@ කල්හාරයා - ස්තුතියි මචං......
නියමයි නියමයි.. ආයෙම ලියමු...
@ දිනේෂ් - ස්තූතියි මචං ආවට. දිගටම එන්න ලියනවා ආපහු
ආයෙත් ලියන්න ගත්තු එක ගැන සතුටුයි.දිගටම ලියන්න.පුලුවන් හැම වෙලාවකම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්
@ රජියා - ස්තුතියි මලයා. වරෙං වරෙං ලියන්න තමයි හිත්ං ඉන්නෙ....
බොහොත් අච්චා :)
එළ. ජය වේවා! දිගටම වරෙං ඈ...
තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......
අන්න හරි...ඔන්න මම එකද මන්දා...හදවතින් සුභ පැතුම්! උඹ දැන් 'අලුත් කොල්ලා' නෙමේ. 'අලුත්ම කොල්ලා'.
ReplyDeleteහොද වැඩක්. සුබ පැතුම් !
ReplyDeleteඒ කියන්නෙ කොල්ලා ආයෙත් අළුත් උණා... :)
ReplyDeleteපේට්‍රියොට් කොලුවො - ඔව් ඔව් උඹ එක වෙලා. මාව ෆලෝ කරල ඒකෙත් එක වෙයංකො :)
ReplyDeleteඋදාන - ස්තුතියි මචං. ලිඅයපංකො සිංහලෙන්
නචියා - ඔව් ඔව් ඔන්න උඹේ ඉල්ලීම පිට වර්ඩ් වෙරිෆිකේෂන් අයිං කරා
හැමෝටම තැංකිව් ඈ....
ලියන්න ලියන්න අපිත් එන්නම් බලන්න . ජය වේවා !
ReplyDeleteඅනේ කොච්චර දෙයක්ද අප්පා...
ReplyDeleteඑදා ඉඳලා හිටියනේ ඉස්සරහටත් අපි ඉන්නවා මචෝ, ලියපං .......
ReplyDelete@ ගිම් - තැංකිව් තැංකිව්.....
ReplyDelete@ තරුණ මහත්මිය - ඔබ දැකීමත් සතුටක්
@ කල්හාරයා - ස්තුතියි මචං......
නියමයි නියමයි.. ආයෙම ලියමු...
ReplyDelete@ දිනේෂ් - ස්තූතියි මචං ආවට. දිගටම එන්න ලියනවා ආපහු
ReplyDeleteආයෙත් ලියන්න ගත්තු එක ගැන සතුටුයි.දිගටම ලියන්න.පුලුවන් හැම වෙලාවකම මේ පැත්තේ ඇවිල්ලා යන්න එන්නම්
ReplyDelete@ රජියා - ස්තුතියි මලයා. වරෙං වරෙං ලියන්න තමයි හිත්ං ඉන්නෙ....
ReplyDeleteබොහොත් අච්චා :)
ReplyDeleteඑළ. ජය වේවා! දිගටම වරෙං ඈ...
Delete