I started Writing this As a hobby at first. Gave up writing for a while. Decided to start again. Any kind of feedback is highly appreciated. | කම්මැලි කමට ලියන්ඩ හිතුවා. කට්ටිය බලයි කියලා හිතනවා. ඔයාලගේ අදහස් ගොඩක් වටිනවා.
Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......
ආයේ ලියමු ආ
ReplyDelete@ ජිංජි බිරිස් - අනිවා අනිවා. ස්තුතියි අවට මේ පැත්තෙ.....
ReplyDeleteලියමු ලියමු.. දැන් ඉන්නේ වියට්නාමේ නෙවෙයිද ?
ReplyDelete@ සරත් - කාලෙකින්. තාම වියට්නාම්. එනවද ලඟදි මේ පැත්තෙ. ගොඩක් ස්තූතියි ආවට.....
ReplyDeleteලියමුකෝ මචං බලන්න එහෙනං ........
ReplyDeleteඑළ මචං..........
Deleteනියමයි නියමයි ලියන්න...
ReplyDeleteඑළ එළ. ස්තුතියි ආවට්ර මේ පැත්තෙ....
Deleteඑල එල. දැං ආයෙ ලියපං එහෙනම්. ජය වේවා :)
ReplyDeleteදැන් තමා මේ පැත්තෙ ආවෙ :)
එළ එළ. උඹට ආයෙත් තැංකිව් ඈ..... :)
Deleteඑන්නේ නැතුව කොහොමද කොල්ලො....
ReplyDeleteඑළ එළ. වරෙං වරෙං
Deleteබලන් ගියාම ළිඳළඟ සංගම් වලින් හොඳත් වෙනවා... ;)
ReplyDeleteහනේ. අහන කතා. අපි ඔය ලිදලඟ සංගම් වල නෑනෙ ගෑණු අය වගේ.. :D :D :D
Deleteඅනේද කියන්නෙ... දැන් කොල්ලා අළුත් කොල්ලා වෙලා වගේ ඒවයිත් නම් වෙනස් වෙලා.. දැන් බුකි චැට්, ගූගල් චැට්, ...... එකී නොකී හෙ හෙ
Deleteහික් හික්
Delete