පරණ එකට ආපහු



අද උදේ අපේ යාලුවෙක් එක්ක දාපු චැට් එකක ප්‍රතිඵලයක් විදිහට ඔන්න මට පුලුවං උනා ආපහු පරණ බ්ලොගිය ඇරගන්න.

මට ඒකට උදව් කරපු යාලුවා තමයි අපේ ගෙහාන් චන්දික නොහොත් කෝච්චියා. බොහොම ස්තූතියි මචං උදව්වට.

පරණ එක පැත්තෙ එන්න ඇවිත් යන්න

Comments

  1. @ ජිංජි බිරිස් - අනිවා අනිවා. ස්තුතියි අවට මේ පැත්තෙ.....

    ReplyDelete
  2. ලියමු ලියමු.. දැන් ඉන්නේ වියට්නාමේ නෙවෙයිද ?

    ReplyDelete
  3. @ සරත් - කාලෙකින්. තාම වියට්නාම්. එනවද ලඟදි මේ පැත්තෙ. ගොඩක් ස්තූතියි ආවට.....

    ReplyDelete
  4. ලියමුකෝ මචං බලන්න එහෙනං ........

    ReplyDelete
  5. නියමයි නියමයි ලියන්න...

    ReplyDelete
    Replies
    1. එළ එළ. ස්තුතියි ආවට්‍ර මේ පැත්තෙ....

      Delete
  6. එල එල. දැං ආයෙ ලියපං එහෙනම්. ජය වේවා :)
    දැන් තමා මේ පැත්තෙ ආවෙ :)

    ReplyDelete
    Replies
    1. එළ එළ. උඹට ආයෙත් තැංකිව් ඈ..... :)

      Delete
  7. එන්නේ නැතුව කොහොමද කොල්ලො....

    ReplyDelete
  8. බලන් ගියාම ළිඳළඟ සංගම් වලින් හොඳත් වෙනවා... ;)

    ReplyDelete
    Replies
    1. හනේ. අහන කතා. අපි ඔය ලිදලඟ සංගම් වල නෑනෙ ගෑණු අය වගේ.. :D :D :D

      Delete
    2. අනේද කියන්නෙ... දැන් කොල්ලා අළුත් කොල්ලා වෙලා වගේ ඒවයිත් නම් වෙනස් වෙලා.. දැන් බුකි චැට්, ගූගල් චැට්, ...... එකී නොකී හෙ හෙ

      Delete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….