ඈයි?......



ජීවත් වෙන, මාර්ග ඵල නොලබපු මනුස්සයෙක් මුලින්ම ආදරේ තමන්ටලු... ඉන් පස්සෙ ඒක විහිදිලා යන්නෙ තමුන්ගෙ පවුල කියන සම්පිණ්ඩනය ඈතුලෙ. එතනිනුත් එහාට ගිහින් ඒක බෙදෙනව තමුන්ගෙ ලඟ හිතවත්තු අතරෙ. මනුස්සය කියන්නෙ හෑමදාම ආදරේ කරන්ඩ කෑමති සතෙක් නිසා එතනින් ඒක නොනෑවතී එදිනෙදා හමු වෙන සියලු සත්වයෝ අතරෙත්බෙදෙනව.


ඔය ආදරේ වගේම තමයි වයිරය කියන දේත්. මිනිහා කියන සතා ඒ දේටත් ආදරේ කරනව වගේම දක්ෂයි. ඔය කොයි දේටත් මුල් වෙන්නෙ හිතලුනෙ.


මනුස්සයෙක් තමුන්ට ආදරේ නොකරනවනම් තමුන්ගෙ සබෑඳියන්ට ආදරේ කරන්ඩ පුලුවන් වෙයිද?? ඒ ආදරේ කළත් තමුන් ගෑන කළකිරීමකින් ඉන්න මිනිහෙකුගෙ ආදරෙන් වෑඩක් වෙයිද???


මට තියෙන්නෙම මහ ගොන් ප්‍රශ්න. ඒත් ඒ දේවල් ඈතුලෙ. මටත් නොතේරෙන සමහර දේවල් තියෙනව කියල හිතෙනවත්  එක්ක.


ප/ලි. මේ බ්ලොග් එක පටන් ගත්තෙ පරණ රස කතා ලියන්ඩ උනාට දෑන් ලියවෙන්නෙ හිතේ තියෙන කටින් පිට නොවෙන දේවල්.  

Comments

  1. එන ඕන දෙයක් ලියපං මචං... අපි කියවන්නම්.........

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….