Back to my Blog after almost 60 months guys.... I have decided to wrte something at least once a month to keep going. Hope someone will enjoy reading it or learn something from it. I am thinking that a bilingual approach can help me bring the blog to many readers. මාස 60කට ලංවෙන කාලයක් මුකුත්ම නොලියපු මගෙ බ්ලොගේ ආපහු යමක් ලියන්න හිතුවා. මාසෙකට එක ලිපියක් හෝ ලියලා බ්ලොගේ පැවැත්ම ඉදිරියට අරගෙන යන්න. මේක කියවන කෙනෙක් යමක් ඉගෙන ගනියි කියලා හිතනවා. සිංහල ඉංග්රීසි දෙකෙන්ම ලිවීම වැඩි දෙනා අතරට යන්න හොඳ සහයෝගයක් වෙයි කියලාත් හිතනවා. I have started my career from the garment industry and have worked most of the time involving with Merchandising tasks. This would be a good opportunity for me to briefly introduce my work function to everyone in a way they could easily understand. කොල්ලගෙ රස්සාව පටං ගත්තෙ ඇඟලුම් කර්මාන්තයෙන්. කොල්ල වැඩි හරියක් කරේ මර්චන්ඩයිසිං කියන රස්සාව. ගොඩක් අය අහපු ගමන් ලොකු අවබෝධයක් නැති මේ රස්සාව ගැන සරලව පැහැදිලි කරන්න කියලා කල්පනා කරා. Garment merchandising is a crucial
සුභපැතුම් අයියා.....දිගටම ලියන්න.....
ReplyDeleteහිමින් යන කෙනා ගමන දිගටම යනවා හයියෙන යන කෙනාට ති වැටිලා නතර වෙනකොට එයාවත් පහු කරගෙන.. සුබපැතුම්..
ReplyDeleteජයෙන් ජය...!!
ReplyDeleteනියමයි මගෙනුත් පළවෙනි කමෙන්ට් එකෙන්ම ඔන්න සුභ පැතුම්
ReplyDeleteඔය රේට් එකෙංම 100 ගහපං . . . මගෙං සුබ පැතුම්
ReplyDeleteමගෙං සුබ පැතුම්
ReplyDeleteජය...!!
සුභ පැතුම්. ඉබ්බයි දිනුවෙ හාව නෙවෙයි මතකයිනෙ.
ReplyDeleteමාත් මග එනවා!සුභ පැතුම්!!!!
ReplyDeleteඉලක්කමෙන් නම් 50 කියන්නේ මොකක්ද? ඒත් පෝස්ට් වලින් ගත්තම නම් 50 කියන්නේ අලි ගානක්. ඉතින් තවත් 50 ඒවා 50 ක් ලියන්න ශක්තිය ලැබේවා.
ReplyDeleteතව අම්බානෙක ලියන්න අපි ඉන්නවනෙ කියවන්න.......අදයි ආවෙ මේ පැත්තෙ ජය හෝ.....!!!!!
ReplyDeleteඑල එල කොල්ලා ඔහොම යන්.50ට මගෙනුත් සුබ පැතුම්.
ReplyDeleteඔන්න මගෙනුත් සුභ පැතුම්..
ReplyDeleteසුබ පතන්න ආවේ . පරණ ලිපි මග ඇරිලනේ මට . දිගටම ලියන්න . දැන් මට තේරෙන දෙයක් තමයි බ්ලොග් එකක් පවත්වාගෙන යන්න ලියන්න පුළුවන් වීමට වඩා ලොකු ආත්ම ශක්තියක් ඕනේ . WILL POWER නේද ඕකට සිංහලෙන් කියන්නේ . කාලයක් තිස්සේ මේ වැඩේ කරන අයට මගේ ලොකු ගෞරවයක් තියෙන්නේ ඒ හන්ද. ඒ හන්ද හැකියාව තියෙන අය කොහොම හරි දිගටම ලියන එකත් වැදගත් ...WISH U ALL THE BEST ..
ReplyDelete@ සිනි - ස්තුතියි නගා... ලියන්න බලනවා දිගටම
ReplyDelete@ සරත් - බොහෝම ස්තුතියි යාලුවා...
@ සෝලෝ - ස්තුතියි බං...
@ කණියා - ස්තුතියි. බ්ලොග් එකට ආවටත් ස්තුතියි...
@ ඕනෙ - ස්තුතියි මචං. කමක් නැද්ද මේ රේට් එකෙන්ම ගැහුවට :p
@ නිශ් - ස්තුතියි මචං
@ Mobileman - ඔව් ඔව් මතකයි. බොහොම ස්තුතියි දිරි ගැන්වීමට
@ Sabith - වරෙං වරෙං . උඹට මට කලින් 100ගහන්න පුලුවන් වෙන්නයි කියල ප්රාර්ථනා කරනවා
@ bckurera - බොහෝම ස්තුතියි යාලුවා
@ පිස්සා - ලියන්නං ලියන්නං.. ස්තුතියි මට හයියක් උනාට
@ නිකමා - බොහොම ස්තුතියි මචං..
@ Dinesh - ස්තුතියි ගොඩාක්
@ Bindi - ඒ කිව්වෙ මට ලියන්න බැහැ කියලද??? :(((
:p :p :p හික් හික්
බොහෝම ස්තුතියි දිරි ගැන්වීමට.
0on ehenao kollo magenuth bota subapathum..
ReplyDelete(Podi gamaya)
@ පොඩි ගමයා - ස්තූතියි මචං....
ReplyDelete