Posts

රෑට කමු අපි වම්බටු වම්බටු.......

Image
මේක උනේ කොල්ලගෙ එළම ගජයෙක්ට තමයි.... ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම එළටම පිස්සු කෙලල කෙලල කොල්ලල එක්කම මේ ලඟක් වෙනකනුත් එහෙමම කරල දෑන් ඔන්න ඔය කෑන්ගරුවන්ගෙ දේසෙද මොකේද ඉගෙන ගන්ඩ කියල ගියපු එළ කොල්ලෙක් තමයි. යාළුවගෙ නම කියමුකො රන්දික කියලා... ඔය මගෙ කලින් වෑඩ පෙන්නපු පෝස්ට් එකේ කිව්ව වගේ ඉතින් පිටරට රස්සාවල් වල ලොකු පොඩි භේදයක් නෑහෑනෙ. ඉතින් මේ රන්දිකයත් කරන්නෙ සාමාන්‍ය පොඩි පහේ රස්සාවක් තමයි. ඔය ලොකු ලොකු නම් තියෙන රස්සාවල් කරන අපේ අයියලට පාගන බයිසිකලයක්වත් නෑති උනාට ඒ රටවල් වල නම් කා ලඟත් තමුන්ගෙම රෝද හතරක් තියෙනවා. අන්න සමාජ ක්‍රම... ගන්න පඩිය ඉතුරු නෑතත් මාසෙ ගෙවන්නෙ හරිම ලස්සනට.  ඔන්න කොල්ල ලයින් එකෙන් අවුට් යනව නේද??........ කියන්ඩ ආවෙ කථාවක් ඒත් දෑන් කියන්නෙ වෙන මගුලක්නෙ.. අයියෝ අයියෝ. ඔන්න දවසක් මේ රන්දික වෑඩ ඉවර වෙලා පයින් යනවලු. මේ දවස් වල මිනිහට කාර් පදින්ඩ බෑහෑලු මොකද මධ්‍යසාර භාවිතයෙන් පසු කාර් පෑදල මුළාදෑණි උන්නෑහෙල බලපත්තරේ විසන්ධි කරල පුන්චි කාලෙකට. ඔහොම යනකොට තියෙනවලු ගඟක්. ඔය ගඟේ ඉවුර දිගේ ඉතින් සිරි නරඹන ඈයො එහෙමත් ඉන්න එකේ ඔය වීදි අභිවාහක (Street Performers) උන්

අශුභවාදිත්වය....

Image
ඊයෙ අද දවස උදා වෙනකම් ඈඟිලි ගෑන ගෑන ඉඳලා....... අද දවසේ වෙන දේ හෙට උනානම් කියල හිතෙන එකට ...... අද දවසත් ඊයෙ වගේ වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන එකට..... ඕනෙ දේ ලෑබිලත් හිතේ සතුටක් නෑති එකට...... කියන නම මොකක්ද???

ඈයි?......

Image
ජීවත් වෙන, මාර්ග ඵල නොලබපු මනුස්සයෙක් මුලින්ම ආදරේ තමන්ටලු... ඉන් පස්සෙ ඒක විහිදිලා යන්නෙ තමුන්ගෙ පවුල කියන සම්පිණ්ඩනය ඈතුලෙ. එතනිනුත් එහාට ගිහින් ඒක බෙදෙනව තමුන්ගෙ ලඟ හිතවත්තු අතරෙ. මනුස්සය කියන්නෙ හෑමදාම ආදරේ කරන්ඩ කෑමති සතෙක් නිසා එතනින් ඒක නොනෑවතී එදිනෙදා හමු වෙන සියලු සත්වයෝ අතරෙත්බෙදෙනව. ඔය ආදරේ වගේම තමයි වයිරය කියන දේත්. මිනිහා කියන සතා ඒ දේටත් ආදරේ කරනව වගේම දක්ෂයි. ඔය කොයි දේටත් මුල් වෙන්නෙ හිතලුනෙ. මනුස්සයෙක් තමුන්ට ආදරේ නොකරනවනම් තමුන්ගෙ සබෑඳියන්ට ආදරේ කරන්ඩ පුලුවන් වෙයිද?? ඒ ආදරේ කළත් තමුන් ගෑන කළකිරීමකින් ඉන්න මිනිහෙකුගෙ ආදරෙන් වෑඩක් වෙයිද??? මට තියෙන්නෙම මහ ගොන් ප්‍රශ්න. ඒත් ඒ දේවල් ඈතුලෙ. මටත් නොතේරෙන සමහර දේවල් තියෙනව කියල හිතෙනවත්  එක්ක. ප/ලි. මේ බ්ලොග් එක පටන් ගත්තෙ පරණ රස කතා ලියන්ඩ උනාට දෑන් ලියවෙන්නෙ හිතේ තියෙන කටින් පිට නොවෙන දේවල්.  

වැඩ පෙන්නීම

Image
මේ සිද්ධිය වෙන්නෙ කොල්ලගෙ යාලුවෙකුට.මේ කියන යාලුවා කොල්ලලගෙ ඉස්කෝලෙ එකටම හිටිය සෙට් එකේ පොරක්. ඒ දවස් වලත්  ඉතින් හොඳම ආතල් වෑඩ කරන මල්ලි කෙනෙක් තමයි මූ.මේ කථාව කිව්වෙත් හෑබෑයි මිනිහම තමයි. ඉතින් මම ඈහුව මගෙ බ්ලොග් එක පුරවගන්ඩද කියල මේ කථාව දාල.   කොහොමින් කොහොමින් හරි දෑන් නම් මෑන් ඉන්නෙ ඉතාලියෙ.නම නාමල් කියල කියමුකො. මුලින්ම මෙයා ගියෙ එහෙ බාසාව ඉගෙන ගෙන කාරිය රස්සාවකට යන්ඩයි කියල. මොකද නාමල්ගෙ අක්ක ඉන්නෙත් එහෙම හින්ද ඔය ඉගෙන ගන්න වෑඩේ එච්චරම අවුලක් වෙන එකක් නෑහෑ කියල ඒ ගොල්ලොත් කියල තිබ්බ. ඔන්න මිනිහ රස්සාවකට සෙට් උනාලු. දන්නවනෙ ඉතින් ගොඩක් පිට රටින් ආපු උදවිය එහෙ කරන්නෙ  සාමාන්‍ය පහේ රස්සාවල්නෙ. ඒකෙ ඉතින් එච්චර ගානකුත් නෑහෑලු අපේ ලන්කාවෙ වගේ බොරු ලොකු කම් ඒ මිනිස්සු ලඟ නෑති හින්දා.  ආ කථාව... ඔන්න ඉතින් මිනිහට මුලින්ම රස්සාව ලෑබුනෙ ඔය තේ කඩේකලු (තේ කඩ කිව්වට එව්ව මේ අපේ තේ කඩ වගේ ලොකුවට නෑහෑ : p ) තේ වලට ඉතාලි බාසාවෙන් කියන්නෙ  te' කියලලු te' caldo = රස්නෙ තේ එතකොට caldo කියන්නෙ ඉතින් රස්නෙ වෙන්ඩ එපයි නේද? che = මොකක්ද මේ/මොන වගේ තේරුමක්ලු එන්නෙ. අපේ ම

ඉරත් තරුවක්

Image
ඉර කියන්නෙ තරුවක් ඒත් ඉර දිහා කෙලින් බැලුවොත්... පිච්චෙනවා රෑ අහසෙ දකින තරුවක ලස්සන මේ තියෙන ඉරෙන් දකින්නනම්........ යන්න වෙයිද දුර ආලෝක වර්ෂ ගානක්....................

ඉංග්‍රීසියෙන් ආදරේ කිරීම............

Image
I can love you more than any other, if you let me do it.... Taking care of you , I will do without a doubt................. If I love you, Sharing everything in my life with you is a must................ කවි ලියලම නැහැ කොල්ලා මේ තාක් කල්. ඒත් දැන් කවි නොවුනත් කථාත් නොවෙන ජාතියෙ දේවල් ලියවෙනව නොදැනීම. ඒකට හේතුව මොකක්ද???? නමුත් උඩින් තියෙන ඉංග්‍රීසි වචන ටික උත්තම පුරුෂ පැත්තට බර වැඩිද මන්දා?? උත්තම පුරුෂ = ආත්මාර්ථය    ද?

‍රැ තිස්සෙ නිදි මරාගෙන...........

Image
ඊයෙ ‍රැ ඇහැරගෙන ඉන්නකොට ඔහේ ලියපු දේවල් ටිකක් දාන්ඩ හිතුනා.  ආදරේ කියන්නෙ ඇත්තටම තමන් වෙන කෙනෙක් වෙනුවෙනුත්...... වෙන කෙනෙක් තමන් වෙනුවෙනුත්... කැප වෙන දිහා ආසාවෙන් බලාගෙන සතු‍ටු වීම නෙමෙයිද ? ආදරය ආත්මාර්ථකාමියිද එච්චරම ??????????? >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> කොල්ලට ප්‍රශ්නයක් හිත අතරමං වෙලා වගේ කියල කොල්ලට හිතෙනවා. අළුත් කෙල්ල කොල්ලට ලං වෙලා වැඩි කාලයක් නැහැ තාම. හිත අවුල් වෙලා තියෙන වෙලාවෙම බ්ලොග් එකත් අවුල් වෙලා. අලුතෙන් පෝස්ට් එකක් දාන්ඩවත් විදියක් නැහැ............. ජීවිතෙන් ඈත් වෙච්ච දේවල් ආපහු ලං කරගන්න තරම් මිනිස්සු ආත්මාර්ථකාමී වෙන්නෙ ඇයි කියල කලින් හිතුව වැරදියි...... දූරං ගමං ඒක චරං........ කියල බුදු හාමුදුරුවො හිත ගැන කිව්ව දේ කොල්ලට තේරෙන්ඩ ගත්තෙ අද ඊයෙ නෙමෙයි උනත් , හිත මෙච්චරම සංකීර්ණ දෙයක් කිය