අලුත් රස්සාව
අලුතෙන් රස්සාවකට ආව නිසා පොඩ්ඩක් කාලය කියන එක තියෙනව මේ දවස් වල. අලුත් රස්සාව කියන්නෙ අලුත් මිනිසු අලුත් ක්රමවේද (ආයතනයෙන් ආයතනයට වෙනස් වෙන ) සහ තව එකී මෙකී නොකී දේවල් ගොඩක් මැද්දෙ හිර වෙලා. හරි ෂෝක්….. ඉතින් වේන රටකට යන්ඩ ලෑස්ති වෙන නිසා කොල්ලව හෝටල් කාමරේකට කොටු කරලත් දාල තවත් මරු. දෑන් කොල්ලගෙ දින චරියාව ගෙවෙන්නෙ මෙහෙමයි උදේ 8 වෙනකොට නැගිටීම 8.30 වෙනකොට උදේ කෑමට යෑම 8.45ට කාර්යාලයට යෑම වැඩ වැඩ කෑම වෙලාවෙ ජාලෙ බයිල කෙලීම වැඩ වැඩ 5.00-5.30ට ආපසු යෑම 6.30-1.00 (විනෝදාන්ශ ) පාන්දර 1.00-1.30ට නිදාගෑනීම කොහොමද වැඩේ??