කවිද??? කතාද??? මමවත් නොදනිමි......
මහමෙරක් පැතුම් පොදි බැඳ.. ලස්සන මල් මාවතක ඇවිද යන්නට ඇඟිලි ගැන්නද පෙරුම් පුරමින්.. ඉටු නොවුනු තැන මගේ පැතුමන් අරමුණක් නැතිව.. ඔහේ ඇවිදන් යන විට ජීවිතය මෙය යැයි.. පසක් කර දුන් පහන ඔබ විය පෙම්බර නෑ සියන්.. සියක් වූ මිතුරන් ලඟින් නැති පාළුව... මැකූ දහසක් දෙනා ඔබ විය මව්බිම රැඳෙන්නට.. කෑගසා කීවත් උඩු සිත මම කෙසේ රැඳෙමිද.. අරක් ගෙන ඔබ මගේ යටි සිත I dreamt hopelessly to walk on a path filled with roses... You were the candle lit my way when I sheered off course... You killed loneliness I was suffering away from my beloved... Even I wish staying in motherland why my instincts say otherwise....