About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Thursday, April 7, 2011

හැඟීමක්



පර තෙරක් නැහැයි කියල කියන සාගරේ වුනත්,
පොඩි පොකුණක් කියල......
ඉවරයක් නැහැයි කියල කියන තරු,
පොඩි ගානක් තියෙනවයි කියල.......
හිතන්න තරම් මිනිහෙක් වෙනස් කරන්න පුලුවන් එක හැඟීමක් ලෝකෙ තියෙනව........


ඒකට කියන නම කොල්ල තාම හොයනව.................


මොකද හැඟීමක් දැනගෙන නමක් නොදැන ඉන්න එක හරිම අමාරු දෙයක් නිසා........ 


5 comments:

  1. මා හිතෙන්නෙ ඒ හැඟීමට කියන නම "ගොං කම" කියලයි

    ReplyDelete
  2. තේරුනේ නැහැනේ... :((

    ReplyDelete
  3. @ඕනයා - එතකොට කොල්ල ගොනෙක්ද??

    @කො.ජී - කොල්ලටත් ඕකමයිනෙ වෙලා තියෙන්නෙ.......

    ReplyDelete
  4. බොට පිස්සු හැදීගෙන එනවද බං...........

    ReplyDelete
  5. පිස්සු තද වේගෙන එන්නෙ බන්....

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......