සිoහල විජට් එක




ජාලෙ ඇතුලෙ කරක් ගහනකොට දැක්ක පොඩි විජට් ගැජට් එකක් අපේ මේ සිoහල නැති උදවියට ගොඩක් ප්‍රයෝජනවත් වෙන වගේම, බ්ලොග් එක ගොඩ දෙනෙක් අතරට ගෙනියන්ඩත් සෑහෙන උදව්වක් වෙයි කියල හිතෙන එකක්. ඇත්තටම අපේ රටේ කොච්චර ඉන්නවද දක්ෂයො?? ලoකාව කියන්නෙ දක්ෂයන්ගෙන් පිරිච්ච රටක්. අත දෙන්ඩ කට්ටිය තමයි නැත්තෙ. 


කොහොම වුනත් මේ වැඩේ කරපු දක්ෂය තමයි ධනික (ගොඩක් අය දන්නවත් ඇති, ඒත් කමක් නැහැ මම කිව්ව ඔන්න ) ගොඩක් දෙනා දන්නව උනත් මම ධනිකගෙ බ්ලොග් එකත් මෙතනින් පෙන්නනව කැමති කෙනෙක්ට ගිහින් මේ විජට් එක ගැන විස්තර බලාගන්ඩ පුලුවන් වෙන්ඩ.





ප.ලි / ඔන්න ඉතින් කොල්ලගෙ බ්ලොග් එකත් දැන් සිoහල විජට් එක සහිතයි :-)


ධනික කතෘ අයිතිය ගැන තරහවෙන එකක් නැහැ කියල හිතනවා සයිට් එකෙන් පින්තූර ගත්තට, මොකද ඒක කරේ මේ දේට පොඩි තල්ලුවක් දෙන්ඩ නිසා.



Comments

  1. මේක නියමයි අලුත් කොල්ලෝ . බොහොම ස්තූතියි .. ඔන්න මමත් හයිකරගන්න හිතුවා ...

    ReplyDelete
  2. මමත් මේක අද හෙටම දාගන්න ඕනා... :)

    ReplyDelete
  3. එල එල මචං . . . ඔන්න මමත් එල්ලගත්ත

    ReplyDelete
  4. @ හිස් අහස - බොහෝම සන්තෝසයි මේ ගැන ආරන්චිය දෙන්ට ලැබුණට...:-) එනි ටයිම් කොල්ලා ඇට් යුවර් සර්විස්...

    @ කො.ජී - බොහොම හොඳයි... බොහොම හොඳයි... ;-)

    @ ඕනයා - දැන් බ්ලොග බර වැඩිද එල්ල ගත්තට පස්සෙ :-D

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

How we arrived at Industry 4.0 / සිව් වෙනි කාර්.මික විප්ලවය දක්වා සැකෙවින්