About Me

My photo
සමහර දේවල් නැති වුණ.....සමහර දේවල් ගොඩක් අයට වඩා ඕනෙවටත් වැඩියෙන් ලැබුණ.............. ජීවිතේ බලාපොරොත්තු ගොඩක් තියෙන............. ජීවිතේ විඳින්න කැමති කොල්ලෙක්............

කොල්ලගේ යාලුවෝ......

Thursday, April 14, 2011

අලුත් ආරංචියක්

කට්ටියට දැන් මාර ප්‍රශ්නයක්ලු මේ කොල්ල කියන්නෙ කවුද කියල??

4 comments:

  1. ප්‍රශ්න නැත්තේ කාටද බං? (මූ මේ මොකාටද එන්න හදන්නේ...???) :P

    ReplyDelete
  2. හෙහ් හෙහ්.... නෑ නෑ නිශාචර මහත්තයෝ.... අපේ පරන අය්යලගෙ කතන්දර දැකල කොල්ලගෙ යාලුවොන්ට ප්‍රශ්නයක් මූ කවුද කියල.........

    ReplyDelete
  3. මොකා වුනත් අපිට ලොකු නෑ හරිද ලොක්කා............. හික්.. හික්...

    ReplyDelete
  4. කිසීම ප්‍රශ්නයක් නැහැ මහත්තයෝ.... බයේ බෑ... හික්ස්

    ReplyDelete

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......