ලක්ෂ දෙකයි





මේක ඇවිල්ල වියට්නාමයේ සිද්ධ වෙච්ච කථාවක්. ලන්කාවෙ ඉඳන් පොරක් ආව මෙහෙට පොඩ්ඩ දවසකට කලින්. ගොඩක් කට්ටිය වියට්නාමෙ ගැන හිතන් හිටියට යුද්දෙ තදින් යන නොදියුනු රටක් කියලා, ඇත්තම තත්වෙ නම් ඒකෙ අනිත් පැත්ත තමයි.වියට්නාමෙ කියන රට හරි ප්‍රසිද්ධයි යුරෝපීය උදවිය අතරෙ. ඒකට හේතු ටිකක් තියෙනවා....


 * ලස්සන බලන්න පුලුවන් තැන් ගොඩාක් තියෙනව රට පුරාම (අපේ රටෙත් එහෙම තමයි ඉතින් )
 * යුරෝපීය රටක වියදම් එක්ක බලද්දි වියදම් පක්ෂය ඉතාම සහනදායී විදිහට ඉතාම සැප නිවාඩුවක් ගත කරන්න පුලුවන්.


අන්තිම සහ හොඳම හේතුව
 * ලස්සන ගෑණු ළමයින්ගෙන් ඇහැට සැපක් වගේම සරුවාන්ගෙටමත් එහෙම කරගන්ඩ පුලුවන් :D ( සම්පූර්ණ ඇත්ත, අපේ සමහර ඇමති ගොල්ලන්ගෙන් ඇහුවොත් දැනගන්ඩ පුලුවනි )


මෙහෙ සල්ලි ගැන කියනවනම්, 1000 කොලේකින් බල්ලෙකුට ගැහුවත් දුක හිතෙන්නෙ නැති තරමට වටිනාකම අඩුයි. සාමාන්‍යයෙන් බඩුවක් මුට්ටුවක් ගන්ඩ ගියාම ලක්ෂ ගණනින් තමයි වියදම් කරන්ඩ වෙන්නෙ.
උදාහරණයක් විදිහට ගත්තොත්, ජොනි අයියගෙ කලුවා බෝතලයක් ගන්න මෙහෙ සල්ලි (වියට්නාම් ඩොන්, VND) වලින් 450,000ක් විතර වියදම් කරන්න ඕනෙ. බය වෙන්න දෙයක් නැහැ. දැන ගැනීම පිණිස, VND 100,000 කියන්නෙ රුපියල් වලින් 525ක් වගේ තමයි වෙන්නෙ.


ඔන්න ඕකයි මූලික හැඳින්වීම


කතන්දරේ පැත්තට ආවොත්, ලන්කාවෙ ඉඳන් පොරක් ආව කියල කොල්ල කිව්වනෙ. මිනිහට දැන් මෙහෙ ඉන්න උදවිය රට ගැන කියල දෙන දවස්. මුලින්ම ඉතින් අපි කරන්නෙ හොඳම දේවල් ගැන හැඳින්වීමක් කරන එකනෙ. ඒ වගේ ඉතින් මෙයාටත් මුලින්ම දුන්නෙ කන බොන විදිහ (බත් නෙමෙයි, අනුමත වෙන විදිහ ), නටන්න යන්න පුලුවන් තැන් සහ අර ඉහත කී ලස්සන ගෑණු ළමයි සහ ඒගොල්ලන්ගෙ තියෙන ඉහල මට්ටමේ ඉල්ලුමටත් වඩා වැඩි සැපයුම වගේ දේවල් ගැන  briefing එකක්.


මේව ඇහුව විතරයි පොරව කරකෝල අත් ඇරිය වගේ, මොකද එද්දි හිතාගෙන ආවෙ මේ රට නිකම්ම නිකම් මෙලෝ රහක් නැති රටක් කියලනෙ. දැන් ඉතින් මුගෙ කල්පනාව තමයි අර කියපු කෙල්ලො ගැන පොඩ්ඩක් ගැඹුරින් හොයල බලන එක. මේ යකා කොච්චර ඉගෙන ගෙන සමාජ ගත උන එකෙක් උනත් වැඩකට බැස්සොත් සාමාන්‍ය දැනීම කියන එක උනත් අමතක වෙන ජාතියෙ පුතෙක්.


ඉතින් පාරට බැහල ඇවිදපු දෙවෙනි දවසෙම පොර එනව උඩ පැන පැන. කට්ටිය ඇහුව " මොකද බන් ෆුල් ජොලියෙන් වගේ?" කියලා... මූ කියපි.


"මරු බන් දැන් කෙල්ලො දෙන්නෙක් පාරෙ මාව පහු කරන් ගියා. මට කිව්ව ලක්ෂ දෙකයි කියල. ඒත් ඉතින් බන් මම බාසාව දන්නෙත් නැති නිසා කර බාගෙන ආව. ඒ... මචන්.. මාර ලාබයි නේද ලක්ෂ දෙකයි කියන්නෙ........."


ඕගොල්ලො දන්නවනෙ අර ඇඟිලි දෙක "V" අකුරෙ හැඩේට වික්ටරි කියන එක සාමාන්‍ය expression එකක් කියලා. මේ යකාට අර කෙල්ලො ගැන තිබ්බ උනන්දුවටම  හිතිල තියෙන්නෙ අර කෙල්ල ලක්ෂ දෙකයි කියල ඇඟිලි දෙකෙන් කිව්වයි කියලා..


ලොලේ ලොල්.................. ඌව පට්ට ගැහුව සෑහෙන දවසක් ලක්ෂ දෙකේ කතාව කියලා.....

Comments

  1. නරක යාළුවෝ නරක කතා වලින් පොර ආපු ගමන් උගේ මනස විකෘති කරලා වගෙයි නේද?

    ReplyDelete
  2. @ක.සූ - අනේ මංද වගකීම නොගෙනත් බැහැ..... අරගෙනත් බැහැ

    ReplyDelete
  3. ඇඟිලි දෙකෙන් පෙන්නන්නේ මොකක්ද බං?

    ReplyDelete
  4. @ කුරුන් - වික්ටරි කියන එකනෙ ඔය ඇඟිලි දෙකෙන් පෙන්නන්නෙ. ඔය ඔබාම එහෙමත් පෙන්නගෙන හිටියෙ ඒ දවස් වල..

    ReplyDelete
  5. උඹගේ එන්න එන්නම අපබ්‍රංස වැඩියි බං......... ඔය ඇඟිලි ගැන නම් මාත් දන්නෙ නැහැ.........

    ReplyDelete
  6. හා හා ඔහොම යනකොටෙ තේරෙයි මචං........... ලොල්

    ReplyDelete
  7. කොලුවො කාමයේ වරදවා හැසිරෙන්න.. රුපියල්නම් කීයද?

    ජොනි අයියගේ බෝතලේ ගානමද...? හෙහ් හෙහ්....

    ReplyDelete
  8. ඒක මෙහෙමයි. නටන තනකදි අහු උනොත්නම් රු5000 ක් විතර කියනවා. ඕක 2500ක් වගෙ වෙනකම් බස්සගන්න පුළුවනි.
    එලියෙදි නම් රු 3000ක් වගේ කියනවා. ඒකත් 2000ක් වගේ වෙනකම් බස්ස ගන්න ඇහැකි දක්ෂනම්. පාන්දර 2-3 පහු වෙලා ගියොත් නොමිලේ එව්වත් හම්බු වෙනවා වෙලාවෙ හටියට. තව විස්තර අවශ්ය නම් කොල්ලා අමතන්න. හිකිස්.....

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….