කාන්තාවන්ට වෙන් වෙච්ච දවස


අද ජාත්‍යන්තර කාන්තා දිනයලුනෙ..... 
අපේ office එකේ ඉන්න කෙල්ලෙක් උදේ මල් ඉල්ලුවහම තමයි මතක් උනේ එහෙම දවසක් තියෙනවයි කියල.

කොහොමින් කොහොමින් හරි ලෝක දෑලේ පොඩ්ඩක් ඈවිදලා මල් වල පින්තූර ටිකක් හොයාගෙන උන් ටිකට යවල දෑම්ම. ඒ කරල විතරක් නිකම් හිටියෙ නෑහෑ ඔය දන්න දන්න කාන්තා පාර්ශවේ කට්ටියටත් සුබ පෑතුව.

ඉතින් මෙ වෙලාවෙ මම කෑමතියි අපේ ජාලෙ සෑරි සරන කාන්තා පාර්ශවේ අයටත් සුබම සුබ කාන්තා දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කොරන්ට........


Comments

  1. onna itin mamat join wuna. habay sinhala font 1 apply karaganna bari wuna. bohoma stooty subha patuwata.

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….