අශුභවාදිත්වය....




ඊයෙ අද දවස උදා වෙනකම් ඈඟිලි ගෑන ගෑන ඉඳලා.......
අද දවසේ වෙන දේ හෙට උනානම් කියල හිතෙන එකට ......
අද දවසත් ඊයෙ වගේ වෙන්ඩ කියල ප්‍රාර්ථනා කරන එකට.....
ඕනෙ දේ ලෑබිලත් හිතේ සතුටක් නෑති එකට......


කියන නම මොකක්ද???

Comments

  1. ඔය විදියට හිතන එකා කවදාවත් ගොඩ යන්නෙ නැහැ.........

    ReplyDelete
  2. මචං.... මටත් ඔය විදිහට හිතුන බන් මේ ලඟදි.......

    ReplyDelete

Post a Comment

තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

ගැටළුවක්...........

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….

යථාර්තය