නිකමට වගේ බ්ලොගේ පැත්තෙ ගියා. ගිහිං බලද්දි දැක්කෙ මේක අටවං අවුරුදු දෙකකුත් ගිහිං දන්නෙම නැතුව. උපන් දිනේ තිබිල තියෙන්නෙ පහු ගිය 7 වෙනිදා වයස ගියාට ලිපි නං එච්චර නෑ. මේ අවුරුදු දෙකේ මගේ බ්ලොග ෆලෝ කරපු, කමෙන්ට් කරපු සහ මේ නිසා අඳුන ගන්න ලැබුණු සියලු දෙනාට මගේ ප්රණාමය බැති සිතින් පල කර සිටිමි.
මේ වෙලාවේ බලන්න ගියොත් වැඩ ඔක්කොම හබක්...... හවසට හවසට........
ReplyDelete@ හා පැ - හා හා හවසට බලන්න ඕනෙ හරිය...
ReplyDeleteහැරි සෝක් විඩියෝව ඒ ත් බැලුවෙ නෑ මෙහෙට ඕක ලෝඩ්වෙන්න පැයක් වත් යයි...
ReplyDeleteකාලා බඩට අවුලක් උනේ නෑනේ
ReplyDeleteනියමයිනේ..........
ReplyDeleteකොත්තුවයි විස්තර විචාරයයි දෙකම හොඳයි... :)
ReplyDeleteගෙදරදී පිලියෙලකරගන්න චීස් කොත්තුව තමයි මගෙ ප්රියතම ආහාරය . . . . කරුමෙ කියන්නෙ ඕක හදාගන්න කම්මැලියී . . . .
ReplyDelete@ අමිල - පේනවා ඇති මේක පොඩි වීඩියෝවක්
ReplyDelete@ නදී - නෑ නෑ කිසි අවුලක් උනේ නෑ
@ Dinesh - එළස් ස්තූතියි
@ කො.ජී - බොහොම ස්තූතියි
@ ඕනෙ - ඔය කම්මැලිකම කියන ලෙඩේනම් මටත් තදටම තියෙනවා
හපොයි දීපු වදයක්.......... ඒක නෙමෙයි අළුත් අයියේ මිරිස් ගම්මිරිස් මුකුත් නොදානේ හැදුවේ......
ReplyDelete@ හාපැ - මිරිස් දැම්මා.... :) (මුලින්ම දැම්මෙ)
ReplyDelete@ Bindi - Thank You Thank You
ReplyDeleteනියමයි :-)
ReplyDeleteඉස්තූතියි පුංචි පුතා :)
ReplyDeletenice...
ReplyDeletehttp://www.cinelanka.net/2011/12/sorcerers-apprentice.html
ReplyDeleteලියපංකො . . . . . . . .
ReplyDeleteඒකනෙ බං ලියන්න වෙලාවකුත් නෑ. වෙලාවක් ආවට ලියන්න හිතෙන්නෙත් නෑ.. මාර කරුමයක්...
ReplyDelete