නිකම් ඉන්න බැරුවට කරපු වැඩ

කොත්තුවක් හදාපු පරණ වීඩියෝවක්. බලන්නත් එක්ක දැම්මා. හොඳද බලන්නකෝ සද්දෙත් එක්ක තමයි බලන්න ඕනෙ


Comments

  1. මේ වෙලාවේ බලන්න ගියොත් වැඩ ඔක්කොම හබක්...... හවසට හවසට........

    ReplyDelete
  2. @ හා පැ - හා හා හවසට බලන්න ඕනෙ හරිය...

    ReplyDelete
  3. හැරි සෝක් විඩියෝව ඒ ත් බැලුවෙ නෑ මෙහෙට ඕක ලෝඩ්වෙන්න පැයක් වත් යයි...

    ReplyDelete
  4. කාලා බඩට අවුලක් උනේ නෑනේ

    ReplyDelete
  5. නියමයිනේ..........

    ReplyDelete
  6. කොත්තුවයි විස්තර විචාරයයි දෙකම හොඳයි... :)

    ReplyDelete
  7. ගෙදරදී පිලියෙලකරගන්න චීස් කොත්තුව තමයි මගෙ ප්‍රියතම ආහාරය . . . . කරුමෙ කියන්නෙ ඕක හදාගන්න කම්මැලියී . . . .

    ReplyDelete
  8. @ අමිල - පේනවා ඇති මේක පොඩි වීඩියෝවක්

    @ නදී - නෑ නෑ කිසි අවුලක් උනේ නෑ

    @ Dinesh - එළස් ස්තූතියි

    @ කො.ජී - බොහොම ස්තූතියි

    @ ඕනෙ - ඔය කම්මැලිකම කියන ලෙඩේනම් මටත් තදටම තියෙනවා

    ReplyDelete
  9. හපොයි දීපු වදයක්.......... ඒක නෙමෙයි අළුත් අයියේ මිරිස් ගම්මිරිස් මුකුත් නොදානේ හැදුවේ......

    ReplyDelete
  10. @ හාපැ - මිරිස් දැම්මා.... :) (මුලින්ම දැම්මෙ)

    ReplyDelete
  11. http://www.cinelanka.net/2011/12/sorcerers-apprentice.html

    ReplyDelete
  12. ලියපංකො . . . . . . . .

    ReplyDelete
  13. ඒකනෙ බං ලියන්න වෙලාවකුත් නෑ. වෙලාවක් ආවට ලියන්න හිතෙන්නෙත් නෑ.. මාර කරුමයක්...

    ReplyDelete

Post a Comment

Comments in any sort will keep me going. If you see anything I could improve please let me know so that I could improve right away... | තරඟෙක දුවද්දි වදින වතුර පාරක් වගේ තමයි ඔයාලගේ අදහස්... කියල නිම කරන්න බැහැ. වෙලා තියෙනවනම් ආසයි දැනගන්න......

Popular posts from this blog

බහලුම් පෙට්ටි

Overview of Garment Merchandising - ඇඟලුම් අංශයේ මර්චන්ඩයිසිං ගැන සරලව කෙටියෙන් (What is the role of my job to the industry | මගේ රැකියාව සහ ඇඟලුම් කර්මාන්තය අතර සබඳතාව)

අවුරුදු දෙකක් වයස දරුවෙක්……….